‘ජනරාල්ව සිරගත කර වසර වසර එකහමාරයි, වහා නිදහස් කරනු’ යන මැයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (08) පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැතිණි.
Read the full story
Posted on 08 August 2011.
‘ජනරාල්ව සිරගත කර වසර වසර එකහමාරයි, වහා නිදහස් කරනු’ යන මැයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (08) පස්වරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැතිණි.
Read the full story
Posted in PoliticalComments Off
Posted on 08 August 2011.
යොවුන් සම්මාන උළලේ සම්මාන 7ක් දිනාගත්
වන ඉරු දින 3.30ට හා 6.30ට ලුම්බිණි රඟහලේදී රඟ දැක්වේ.
යොවුන් සම්මාන 2010:
හොඳම නාට්‍යය – ප්‍රථම ස්ථානය
හොඳම පිටපත – ප්‍රථම ස්ථානය
හොඳම රංගනය (පිරිමි) – ප්‍රථම ස්ථානය
හොඳම රංගනය (පිරිමි) – දෙවන ස්ථානය
හොඳම ආලෝකකරණය
හොඳම වේදිකා පරිපාලනය
හොඳම වේශ නිරූපනය
රංගනය
ප්‍රියන්ත සිරිකුමාර
විශ්වජිත් ගුණසේකර
ලක්මා වීරසේකර
හර්ෂ තෙන්නකෝන්
සුලෝචනා වීරසිංහ
නදීශානී පද්මසිරි
ගීතා අලහකෝන්
මයුර කාංචන
නිලංක දහනායක
දිලිප් කුමාර
පිටපත නාමල් ජයසිංහ
අධ්‍යක්‍ෂනය ප්‍රසන්න මහගමගේ නාමල් ජයසිංහ
ඉදිරිපත් කිරීම
Posted in PoliticalComments Off
Posted on 08 August 2011.
පසුගිය අගෝස්තු 06 වන සෙනසුරාදා ඇමෙරිකානු හමුදා භටයන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානාවක් ඇෆ්ගනිස්ථාන දේශසීමාවෙිදී අහබු ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව විනාශයට පත්ව තිබේ. මෙම යානයේ හමුදා සාමාජිකයන් වැඩි පිරිසක් ඇමෙරිකානු සෙබලුන් වූ අතර ඉතිරි පිරිස ඇෆ්ගන් සෙබලුන් විය. මෙහි ගමන් ගෙන තිබෙන සෙබලු තිස්හත් දෙනාගෙන් විසි හත් දෙනෙකු පමණ ඇමෙරිකානු හමුදා සෙබලුන් වූ අතර මෙම ප්‍රහාරයෙන් මිය ගිය සෙබලුන් ගේ විශේෂත්වය වන්නේ මොවුන් අතර පසුගිය දා ඔසාමා බින් ලාඩන් මරා දමන්නට සහභාගී වූ ඇමෙරිකානු නාවික හමුදාවෙි සීල් සෙබලුන් පිරිසක්ද සිටීමයි. Read the full story
Posted in PoliticalComments Off
Posted on 08 August 2011.
යෝජිත තේරීම් කාරක සභාව සදහා පළමුව ආණ්ඩුවේ විසදුම ඉදිරිපත් කරන ලෙස ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ යුරෝපා සංගමය ආණ්ඩුවට දැනුම් දී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. Read the full story
Posted in PoliticalComments Off
Posted on 08 August 2011.
1798 අගෝස්තුවේ රාජාධිරාජසිංහ රජු අභාවප්‍රාප්ත වීමත් සමඟ පැන නැඟුණ ප්‍රධාන ගැටලුව කිරුළට නිසි උරුමකරුවකු නොවීමයි. පිළිමතලව්වේ මහ අධිකාරම් තුමා රජ වාසල සිටි ඉහළම පුද්ගලයකු මෙන්ම රජකමට යම් යම් උරුම හරුමකම් තිබුණු තැනැත්තා ද විය. මෙම අවස්ථාව 1739 සිට රට පාලනය කළ නායක්කර්වංශිකයින්ගෙන් සිංහලයකුට රජකම ලබා ගැනීමට හොඳම අවස්ථාව වුවත් සිංහල නිලමේවරුන් අතර එක්නෙකා කෙරෙහි තිබු දැවැන්ත ඉරිසියාව නිසාම පිළිමතලව්වේ ඒ සඳහා ඉදිරිපත් වීමට බිය විය. ඔහු කලින් ඉදිරිපත් වූවා නම් උඩරට නිලමේවරුන් එකිනෙකා අතර මහත් අවුලක් ඇතිකරගෙන බව මහ අදිකාරම් දැන සිටියේය. Read the full story
Posted in PoliticalComments Off
Posted on 07 August 2011.
මේ වන විටත් රජය හා දෙමල ජාතික සංධානය අතර සාකචිඡා නවත්වන බවට දෙපාර්ශවය විසින්ම අභියෝග කරණු ලැබුවත් සාකච්ඡා දෙපාර්ශවය විසින්ම නතර නොකර ඉදිරියට පවත්වා ගෙන යනු ලබන්නේ අන්යමක් නිසා නොව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව තිබෙන බැවිනි. මේ නිසා මොන තරම් කේවල් කරනු ලැබුවත් මෙම සාකචිඡාවන් හී අවසාන විසදුම වශයෙන් බලය බෙදා ජාතික ගැටලුවට සාධාරණ පිළිතුරු ලබා දීමට රජයට ඉදිරියේ දී සිදුවනු ඇත. එම විසදුම රත්නසිරි වික්‍රමනායක මහතා පවසන පරිදි දකුණට විකිණිය හැකි එකක් විය යුතුද? මේ සම්බන්ධයෙන් දෙමල ජාතික සංධානය හා රජය පවසන අදහස් පහත පරිදි වේ. Read the full story
Posted in PoliticalComments Off
Posted on 07 August 2011.
Posted in PoliticalComments (2)
Posted on 06 August 2011.
මේ වන විටත් අර්බුදයකට මුහුණ පා සිටින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට පක්ෂයේ නායකත්වය භාර ගන්න යැයි සජිත් පිලෙන් යෝජනාවක් ආවත් එම නායකත්ව සිහිනය මල්ඵල ගැන්වුනේ නැත. මෙි නිසා හදිසියේම කරූ ජයසූරිය මහතා බිම් මට්ටමට වැටී තිබෙන බව වාර්ථා වේ. Read the full story
Posted in PoliticalComments Off
Posted on 06 August 2011.
දෙමල ජාතික සංධානය විසින් රජයට ඉදිරිපත් කරණ ලද යෝජනාවලිය රජය විසින් ප්‍රතික්ශේප කරණු ලබන බව සභා නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් කරණු ලැබු ප්‍රකාශයෙන්ද ගම්‍යමාන වන්නේ අන් යමක් නොව රජය විසින් මේ වන විටත් උතුරු නැගෙනහිරට පමණක් නොව ලංකාවටම බලය බෙදන්නට ව්‍යාංගයෙන් පිළි ගැනීම බව ඔහු විසින් නිතුත් කළ වාර්ථාව ගැබුරින් අධ්‍යනය කිරීමේදී අපට පසක් විය. Read the full story
Posted in PoliticalComments Off
Posted on 06 August 2011.
පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පැවැති විරෝධතා අතරතුර කටුනායක නිදහස් වෙළෙද කලාපයේ සිදුවූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ ඒක පුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ (05) ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.
හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න මහතා විසින් එම අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු Read the full story
Posted in PoliticalComments Off
Posted on 05 August 2011.
වෙනත් කිසිදු රටකට වඩා ඉක්මනින් වීරයෙකුට දෝහියෙකු බවට පත්වන්නට හැකි ලෝකයේ ප්‍රධානතම රට වන්නේ ලංකාවයි. එදා යුද්ධයේ වීරයා වූ සරත් ෆොන්සේකා අද ජාතියට දෝහියෙකි. එදා යුද්ධයට ආවැඩු කිසිම ජාතිවාදී සිංහල බලවෙිගයක් ෆොන්සේකා වෙනුවෙන් පෙනී නොසිටි අතර අවසානයේ ෆොන්සේකාට හිර බත් කන්නට සිදු විය. මේ දිනවල රටේ දැඩ් කථා බහට ලක් වූ මාර්තෘකාව වූයේ ආසනික් සම්බන්ධ කථාවයි. අද වන විට එය ආසනික් වල සයනයිඩ් දක්වා වර්ධනය වී තිබේ.නමුත් මේ මතය ඉදිරිපත් කරණ අතුරලියේ රතන හිමි ඇතුලු පිරිසට ආණ්ඩුවෙන් බැටේ දෙමින් සිටින අතර ඔවුන්ගේ ප්‍රකාශයන් ජනතාවත් අලුයම ලු කෙල පිඩක් සේ ඉවත දමා තිබෙන බව පැහැදිලිය. Read the full story
Posted in PoliticalComments Off
Posted on 05 August 2011.
පරම්පරාගතව කොළඹ නගරයේ පැල්පත් වල සහ වතු නිවාස වල ජීවත් වන අහිංසක ජනතාව හෝමාගම, අවිස්සාවේල්ල, හොරණ වැනි ප්‍රදේශවල පදිංචි කරවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ. කොළඹ නගරය අලංකාර කිරීමේ මුවාවෙන් සහ පැල්පත් නිවාස වාසීන්ට වඩා හොඳ නිවාස ලබා දෙනවා යැයි කියමින් කරගෙන යන මේ කුමණ්ත්‍රනය පසු පස ඇති සැබෑ කාරණාව වන්නේ කොළඹ සගරයේ වටිනා ඉඩම් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණා කොමිස් ගසා ගැනීම බවට චෝදනා කරති. එපමණක් නොව කොළඹ පරම්පරාගත පදිංචිව සිටින සහ කොළඹ නගරයෙන් තම ජීවිකාව ගෙන ගිය තම ඡන්දදායකයන් මෙසේ වෙනත් නගර වලට විසිරුවා දැමීම එක්සත් ජාතික පක්‍ෂයේ බල කේන්ද්‍රය වන කොළඹ නගරයේ ඡන්ද පදනම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බවද ඉතාමත් පැහැදිලිය Read the full story
Posted in PoliticalComments Off
Posted on 05 August 2011.
ද්‍රවිඩ ජාතික සන්ධානය සමග අද පැවති සාකච්ඡාවකදී රජයට කොන්දේසි ඉදිරිපත් කර ඒවා ඉටුකිරීම සඳහා දින 10ක කාලයක් ලබාදී ඇති බව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. පසුගිය සාකච්ඡ වටයේදී ‘අවසාන දේශපාන විසඳුමක්’ ඊළඟ සාකච්ඡ න්‍යායපත‍්‍රයට අනිවාර්යෙන් ඇතුල් කල යුතු බවට එම සන්ධානය විසින් කල ඉල්ලීමකට අනුව මෙවර න්‍යාය පත‍්‍රය සඳහා එය ඇතුල් කොට තිබිණි. Read the full story
Posted in PoliticalComments Off
Posted on 05 August 2011.
ලංකාදීප පුවත්පතේ පළවන ගුරුදා විග්‍රහය විශේෂාංගය සඳහා භාවිතා කරන සළකුණ කිසිම අයුරකින් වෙනත් ආයතනයකට හෝ පෞද්ගලිකව භාවිතා කිරීම තහනම් කරමින් එම විශේෂාංගය සම්පාදනය කළ බව කියන උපුල් ජෝෂප් ප්‍රනාන්දු මහතාට (04 බ්‍රහස්පතින්දා) අතුරු තහනම් නියෝගයක් පැනවූ බව වාර්තා වේ. Read the full story
Posted in PoliticalComments Off
Posted on 05 August 2011.
මාධ්‍යවේදීන්ට දිගින් දිගටම සිදුවන පහරදීම් ගණන් නොගත යුතු සුළු සිද්ධීන් බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලංකා ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. Read the full story
Posted in PoliticalComments Off
Posted on 05 August 2011.
ගාල්ලේ අලුතින් ඉදි කළ බස් නැවතුම්පොළේ වැටක් මුතුහෙට්ටිගම නම් මන්ත්‍රීවරයා විසින් කැපීම හා එයට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ කතිකාවතක් මාධ්‍ය මගින් අසන්නට දැන ගන්නට ලැබුණි. මේ මුතුහෙට්ටිගමගේ වැඩේ හරියටම පරසතු මල් චිත්‍රපටයේ බොනී මහත්තයා කළ වැඩේට සමාන වෙනවා. බොනී මහත්තයා මෙහි පෙම්වතියගේ චරිතය නිරූපණය කරන පුණ්‍යා හීන්දෙණිය ගේ කමතේ ගොඩ ගසා තිබෙන බැතට ගිනි තියලා ගෙදරට වී ගෝනි ගෙනිහින් දෙනවා. මෙහිදී මුතුහෙට්ටිගමත් පොදු දේපළ තමන්ට අවශ්‍ය ආකාරයට විනාශ කර පසුව වන්දි ගෙවා ෂේප් වෙන්න උත්සාහ කරනවා. Read the full story
Posted in PoliticalComments Off
