ආර්ථික දියුණුව සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
යම්කිසි රටක ආර්ථිකය සාර්ව අර්ථයෙන් දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ රටේ බදු අය කර ගැනීමේ මිනුම් දඬු සහ ආකල්ප කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු...
රැකියා විරහිත විප්ලවවාදීන් සහ වෘත්තීය විප්ලවවාදීන් අතර ගැටුම.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම සම්බන්ධ වන පුද්ගලයන් ඊට සම්බන්ධ වන්නේ මුදල් සොයාගැනීමට බව අද කිසිවකුට රහසක් නොවේ. නමුත් බොහෝ දෙනා නොදන්නේ වාමාංශික පක්ෂ...
හෙජමොනික ඉස් හොරි අධිනිශ්චය වීම සහ හිසේ විමුක්තිය
වාමවාදයේ හෙවත් වාමාංශික දේශපාලනයේ මෙලන්කොලියාව (Left-wing Melancholia) ලෙස හඳුනාගත හැකි තත්ත්වය වෝල්ටර් බෙන්ජමින් විසින් මුල් වරට පළමුවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ වාමාංශික බුද්ධිමතුන් විසින් නිෂ්පාදනය...
(නො)කළ යුත්තේ කුමක්ද?
ලාංකික වම ප්රචණ්ඩ අමානුෂික බව වෙත පහසුවෙන් ඇදී යන අතර එම ප්රචණ්ඩ බව හරහා සමාජයට දිනා දුන් දෙයක්ද නැත. සංකේතිය කිසිවක් ඔවුන්ට සමාජයට ශේෂ කල නොහැකි...
රජ්ජුරුවෝ හෙලූවැල්ලෙන් !
ස්ලාවෝජ් ජිජැක් sublime object of ideology කෘතියට පසුව වසරකට එක බැගින් පොතක් පළ කරයි. එය ද ඔහුගේ අනෙකුත් අතිරේක ලිවීම් කන්දරාවට අමතරවය. මෙය මනෝ...
රුසියානු සාහිත්‍යය සහ ලංකාවේ වම – 1
අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි
දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු "ද්‍රෝහියාගේ දියණිය" ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක්...
එක්සත් ජාතික පක්ෂයේ අනාගතය
රාජ්‍ය බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යාමට සකස් කරන උපාය මාර්ගික සැලසුම්වල දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව විඥානය ගැන අධ්‍යයනය කිරීම වැදගත්ය. ‘කොළ...
විජය කුමාරණතුංග : ‘සිහින ලොව කුමරා’ ගේ හිසට වෙඩි තැබීම
අද්‍යතන ලාංකික වාමවාදී දේශපාලනය සිරගත වී ඇති අධි-ප්‍රායෝගිකත්වයේ සහ අධි-ක්‍රියාකාරී නිස්සාර 'ආත්ම-කේන්ද්‍රීය උගුලෙන්' (egocentric trap) ගැලවීම පිණිස යම් ආකර්ශනීය මෙන්ම සාමාන්‍ය ජනයාට විශ්වාස කළහැකි ශරීර දේශපාලනයක් අන් කවදාටත්...
පළමු වෙඩිල්ල සහ ඒ පිළිබඳ අපගේ අදහස
‘සයිටම්’ උපාධියට උසාවිය විසින් නෛතික පිළිගැනීමක් ලබා දීමෙන් අනතුරුව සිදුවීම් පෙළ ගැසීම අලූත් වටයකින් ආරම්භ වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක...
පුංචි අවවාදයක්!
අප පක්ෂයේ පසුගිය වසර හතර පහ තුල සිදුවූ කුමන්ත්‍රණ සහ අපරාධ වල සිට විශාල හොරකම් දක්වා සිදුවීම් නිශ්චිත වෙලාවකදී අප විසින් හෙලිදරව් කිරීමට නියමිත වන...
හඳුනා ගත්තොත් ඔබ මා ; බඹරු ඇවිත් මඟින් Matrix කියවීම
1999 වර්ෂයේ තිරගත වූ The Matrix නම් චිත්‍රපටයේ කතා තේමාවට අනුව මිනිස් වර්ගයා වහල් බන්ධනයට ලක් කළ පරිගණක යන්ත්‍රයක් ඇත. ප්‍රධාන කොම්පියුටරයක වැඩසටහනක් කි‍්‍රයාත්මක...