ඇය සැබවින්ම පවතින්නේද ?

  “කේක් ගෙඩියක ගැසූ ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වූ කාමරයේ අනෝමා ජනාදරී සිහින් උරපටි යෙදූ කෙටි රාත්රී ගවුමකින් සැරසී ඇඳේ නිදා සිටියි. ඇගේ පුතු කේක් ගෙඩිය...

චිත්‍රාල්, අප ස්වභාවධර්මයෙන් පුර්ණ ලෙස විගලිත වෙමුද ?

  Chitral, shall we fully alienate from nature? කියල අහන්න මේ දක්වා එයාගේ ගී ත අහපුවම මට හිතුනේ නෑ. හැබැයි චිත්‍රාල් ගේ 'විල්පත්තුවේ' ගීතයේ හඬ...

Concrete answer to Sumanasiri Liyanage and others

  Sumanasiri idealising the current crisis as follows. අද උදේම කෙසර සහෝදරයා හමුවී වාණිජ සහ පොදු කම්කරු සංගම් කාර්යාලයට යන අතර රජයේ ලිපිකරු සේවා සංගම් කාර්යාලයට...

යක්කු එන්නෙ කූඹි වගේ….

  පළමු පරිච්ඡේදය... ඔහු ගාලුපාර දිගේ පැමිණියේ වැස්සේ තෙමෙමිනි. දිරා ගිය අත්පිස්නාවකින් තම සෙම් සොටු පිසදමමින් ඔහු පැමිණියේ සෙම් සොටු පිස දැමීමට ලෙහෙන්සු, සහ ටිෂූස් සමාජ...

කලාව කථා කරනවා නම් විචාරකයන් මොකටද ?

  අශෝක හඳගම විසින් නිර්මාණය කරන ලද ඔහුගේ නවතම චිත‍්‍රපටය වන 'ඇගේ ඇස අග' සම්බන්ධයෙන් හඳගමගේම ආරාධනයෙන් සමන් වික‍්‍රමආරච්චි විචාරකයා විචාරයක් රචනා කළේය. අපට ලැබී...

පොල්කට්ටෙන් එපිටට 2016 මාර්තු 29 දා පැමිණි පසු

  පොල්කට්ටෙන් එපිටට 2016 මාර්තු 29 දා පැමිණි පසු ඒ දිනය ඉතාමත්ම මතකයේ රැඳුනු දවසක් වූවා යැයි කිව හැකියි. නෙළුම් යාය උළෙලට එන ගමන්ම පොතේ වැඩෙත් කරලම යන්න අජිත්"...

Why the Trotsky Debate is Irrelevant in China

  I have recently participated in a Marxist conference in China . Many are such conferences in this part of the world, and they are...

ආශාව තුළට ඇදවැටීම සහ Princeගෙන් ඔබ්බට…

  පසුගිය දිනක මිය ගිය ජනප්රිය ඇමෙරිකානු ගායක Prince (Prince Rogers Nelson) පිළිබඳව ඉතා පුළුල් මාධ්ය ආවරණයක් වගේම විශ්ලේෂණාත්මක ලිපි සෑහෙන ප්රමාණයක් බටහිර ජනමාධ්ය අතරේ...

ඇයගේ සිනහව සහ අපේ දේශපාලනය

  කොළඹ යනවා වෙනුවට  මැයි දිනය දා කුවීන්ලාගේ (Queen) සින්දුවක් බලමුද? ඇයගේ විෂාදය තුලට ඇද වැටීම 'සත්‍ය නිදහසක් හෝ විමුක්තියක්' නොවුනත් එම ඇද වැටීම තුලින්ම පැරණි මෙලන්කොලියාවෙන් (melancholia)...

කාලි සගරාව අංක 02 සාමූහිකය ; අවතාර සමූහයක් …..

  ගැඹුරු නින්දකට පිවිසි මනුෂ්යෙයකු එක්වරම අඩ නින්දෙන් අවධිවුවහොත් ඔහු අවට සිටින මිනිස්සුන්ට විවිධ කරදර වලට මුහුණදීමට සිදුවන අතර, අවසානයේදී එම මනුෂ්යන් ද අඩනින්දෙන් අවදි...

ෆැක්ටරිය සහ නගරය

පසුගිය වසර 40ක පමණ කාලයක සිට ප්‍රාග්ධනය රාශීභූතකරණය වන මාදිළියේ පැහැදිලි වෙනසක් ඇති වී තිබේ. ගැටළුව වෙන්නෙ මෙම වෙනස කොහොමද දේශපාලන ආකෘතියක් තුළට අන්තරගතයක්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news