පොල්කට්ටෙන් එළියට කෘතිය එළිදැක්වීමේ උළෙල
අජිත් ධර්මකීර්ති විසින් සිය කොළඹ ගමයා නැමැති බ්ලොග් අඩවියට සම්පාදනය කළ ලිපි එක්කොට රචනා කරන ලද පොල්කට්ටෙන් එළියට කෘතිය එළිදැක්වීමේ උළෙල හෙට සවස...
තාක්ෂණ යුගයේ මානව සබඳතා
විප්ලවවාදී ව්‍යාපාරයක් අසමත් විය හැකි ආකාර තුනක් ගැන ප්‍රංශ වාමාංශික චින්තකයකු වන ඇලන් බදියු කථා කරයි.
. සෘජු පරාජය - සතුරු බලය විසින් ව්‍යාපාරය...
ඉතිහාසයේ අවසානය සමඟ රාජිතගේ නාට්‍ය කලාව
ඇත්තෙන්ම ඇමෙරිකාව හොඳ රටක් වුණත් මම වැඩිය කැමැතියි ඉන්දියාවට යන්න - නොරිකො සං
පසුගිය දශක දෙකක පමණ නාට්‍ය කලාවේ ඉතිහාසය යනු ‘කාලය’ අමතක කිරීමේ තාක්ෂණයකි....
Children……..For Marx
"Children" is a song by Italian trance composer Robert Miles.
Miles has stated two motives for the writing of "Children". One was as a response...
‘රාවය’ පුවත්පතේ තිවංකට පිළිතුරක්
බොබී පෙරුගේ මාධ්‍ය ආචාර ධර්ම
‘මුදල් ලොන්ඩරීකරණ පත්තර’ යන හිසින් ‘රාවය’ පුවත්පතේ 2016.03.13 වන දින 6 වන පිටුවේ පළ වූ තීරු ලිපිය එහි කතුවරයා වූ...
‘සින්ඩ්‍රෙල්ලා’ සිනමා කෘතිය පිළිබද සම්මන්ත්‍රණයේ හඩපටය…
ඉනෝකා සත්‍යාංගනී අධයක්ෂණය කළ 'සින්ඩ්‍රෙල්ලා' සිනමා කෘතිය පිළිබදව ඉකුත් දා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පැවති සම්මන්ත්‍රණයේදී පෙරටුගාමී පක්ෂයේ ලේකම් දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා...
මේ ගම මැදින් ගලනා ගඟ මනහරය
මේ ගම මැදින් ගලනා ගඟ මනහරය
ඉවසීම ආගමක් තරම් අදහන, දේශපාලනය තිත්ත කසායක් ලෙස සලකන, දෘශ්‍යමානය යථාර්ථය සමඟ තුල්‍ය කරන, සමාජයක 'රාවය’ පුවත්පතේ හිටපු කතුවරයා...
කක්කුස්සි පත්තර කලාව ..
පහත පළවන්නේ රාවය පුවත්පත විසින් කක්කුස්සි පත්තර කලාව සම්බන්ධයෙන් පසුගිය ඉරිදා ඔවුන්ගේ පුවත්පතට ලියන ලද ලිපියකි. ආරන්චි වන හැටියට මෙම ලිපිය ලියා ඇත්තේ ජනරංජන...
පරමාණුව සොයාගැනීම…
වරක් ප්‍රාන්ස් කෆ්කා ප්‍රකාශ කරන ලද්දේ 'අවදි වීම' (wake up) අතිශයින්ම අවදානම් මොහොත බවයි. පුද්ගලයකු සිහිනයක් තුළ ජීවත් වීම හෝ යථාර්ථයට ආවේෂ වී ජීවත්...
21 වන සියවස ස්ත්‍රීය විභක්තියක්ද?
පශ්චාත්-නූතන දේවස්ථානයන් බවට පත් වී ඇති සුපිරි වෙළෙදසලක හෝ පසු ජාතික අවන්හලක (KFC, පීසා, Mc Donald's, Bread Talk) ඉහළ තිව්රතාවයකින් යුතුව සංවාදයේ යෙදෙන ගැටවරියන්ගේ...
සායක්කාරගේ නාට්‍ය ගැන ප්‍රවාදයක් …
පසුගිය දිනෙක බොරැල්ලේ පුංචි නාට්‍ය ශාලාවේ රංගනය කෙරුණ අසංක සායක්කාරගේ '' සංගදාසගේ පුංචි කළිසම '' 20 වැනි සියවස අහවර වී ඇති බවට කළ සංඥාවකි....