මගේ කදුළු අතරින් නීල විල්ලුද දිස් වෙයි….
2016.02.09 වැනි දින ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී සවස 4 ට අපගේ නවතම කෘතිය වන
‘‘ ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය ‘‘ නිකුත් කෙරේ.
20 වැනි...
දොන් නදිය සෙමෙන් ගලා බසී ..
දීප්ති යනු කවුද ? ඔහුට දර්ශනයක් තිබේ ද ? ඕපපාතිකව බටහිර දර්ශනය වහරන්නෙක් ද ? දීප්තිගේ අරගලය අසමත් ද ? යනුවෙන් විවිධ ස්වරූපයේ ප්‍රශ්න...
සැබෑ මිනිසුන් වෙනුවට ග්ලිසරීන් මිනිසුන් උවමනා කර ඇත.
හරියටම මීට වසර 10 කට පෙර තිලක් කෝදාගොඩට එරෙහිව LLPසඟරාවේ ලිපියක් ලියමින් (ඔහු ලියන්නේ කුමක්දැයි ඔහු නොදන්නා නිසා...) සුමිත් චාමින්ද විසින් ස්ලෙවොජ් ජිජැක්ට ‘යථාර්ථය’...
මැතිවරණ සිතියම ඇකිළීමට සිදු වේද?
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුමට අනුව ඉන්දීය ලාභ ශ්රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ඇතුළු විය හැකිය. පසුගිය දිනෙක අගමැතිතුමා සමඟ කරන ලද...
සංගීතය අහිමි වූ දශකය .
‘මහින්ද චින්තනය ‘ ශ්‍රී ලංකාවේ ආධිපත්‍යයට පැමිණියේ වසර 2005 දීය. ඉන්පසු උදා වූයේ අනෙකාගේ විනෝදය සහ තමන්ගේම විනෝදය කළමණාකරණය කරගැනීමට නොහැකිවීම නිසා හටගත් විපරිත...
යථාර්ථයේ ත්‍රස්තවාදය ට්‍රොට්ස්කිවාදය ලෙස
2005 වර්ෂයේ විවිධ ස්ථානවල පළ වූ සුමිත් චාමින්දගේ විවිධ ලිපි ලේඛනවලින් ඔහු උත්සාහ කළේ ස්ලාවොජ් ජිජැක් නම් ස්ලෝවේනියානු දාර්ශනිකයා පිළිබඳව ඒ දක්වා මා මතු...
සත්‍යය යනු පරස්පරතාවය යි
අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග පවත්වන ‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක්’ සාකච්ඡා මාලාවේ නවවන කොටස යි.
අපි දිගින් දිගට ම සාකච්ඡා කරන ජිජැක් ගේ මතවාද...
අධ්‍යනය සහ ඥාණය
පසුගිය වසර අවසානයේ නතර කළ දේශපාලන පන්ති අලුත් ස්ථානයක ඇරඹීමට කටයුතු සූදානම් කර ඇත. කලින් ඒ සදහා අප සමග සම්බන්ධතා පැවැත්වූ සියළුදෙනාට ඒ පිළිබද...
වෛද්‍යවරයා ගැන දේශපාලනික කියවීමක්
ලංකාවේ ජීවත්වන සියලුම සිංහල,දෙමළ, මුස්ලිම් මිනිසුන් ‘වෛද්‍ය විද්‍යාව' වටහා ගන්නේ අසමසම විද්‍යාවක් ලෙසිනි. ඔවුන් කිසිදාක එහි මිල ක්‍රමය හැර අන් කිසිවක් ප්‍රශ්න කරන්නේ නැත....
ඉතිහාසය මගින් පරික්ෂාවට ලක්වීම…
ශ්‍රී ලංකාවේ ඊනියා ප්රගතිශීලීන් සහ අපගේ ව්‍යාපාරයේ න්‍යායික භාවිතාව අතර පුළුල්තරම වෙන්වීම මේ වන විට සටහන්ව ඇත. ලංකාවේ මේ මොහොත වන විට වදාරණ ඕනෑම...
සමාජවාදී දෘෂ්ටියට එහා ගිය ඇමරිකානු සිහිනය
සමාජවාදී දෘෂ්ටියට එහා ගිය ඇමරිකානු සිහිනය විවේචනය කිරීමට දායකවීමක් ...
කෝදා නොව තවත් බොහෝ අය අපගෙන් අසන ප්‍රශ්න ජාලාවකට සංයුක්ත පිළිතුරු ලබා දී ඇති පොතක්...