පුබුදු ජයගොඩ සහෝදරයාගේ මව මිය යයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ මව මිය ගොස් ඇති අතර ඇයගේ අවසන් කටයුතු පිළිමතලාව පුබුදු සහෝදරයාගේ නිවසේදී දෙසැම්බර් 16 වන බදාදා දින දහවල්...
බයිපෝලා යනු නූතන යුගයේ සයිකෝසියාවයි.
පහත පළවන්නේ සයිකෝසියාව පිළිබද ආරම්භක විග්රහයකි.
සමකාලීන සයිකෝසියාව
හැබැයි කවදා හරි දවසක නංගි ඉතිහාසගත වෙයි
මේ විප්ලවය නොවේ...
ආදරය සහ කඳුළුය - Lower Middle class versus Midddle class-
හිල්ඩා ගර්දියා අකොස්ටා, විප්ලවයට බට තරුණ වේගයක් වූවාය. ඇය සහ චේ අතර...
එර්ඩොගන් රාජපක්ෂ හා මහින්දමීර් පුටින්
Work Hard.... Then we publish.
මුස්තාෆා කෙමල් අටටුර්ක් (අතතුර්ක්) යනු නුතන ලෞකික (secular) තුර්කියේ නිර්මාතෘවරයාය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යවාදයට හා තුර්කි අධිරාජයාට විරුද්ධව දේශපාලනය කල කෙමල්...
Everest: ෆැන්ටසිය තරණය කිරීමට පෙර….
මෑතකදී සෑහෙන පමණ සාර්ථකත්වයක් ලැබූ හා කතාබහට ලක්වූ Everest (2015) නම් ප්‍රයාන චිත්‍රපටය (Adventure movie) කරුණු කිහිපයක් මත විචාරයට භාජනය කල යුතු යැයි සිතේ. ...
අද මහා අනෙකා ඉන්නෙ යතුරු හිලේ
ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 06
ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ්...
අසන්ධිමිත්තා සම්මන්ත්‍රණය
2015-11-21 වනදා නිට්ටම්ඹුව නගරයේ පැවති සමන් වික්‍රමාඅරච්චිගේ 'අසන්ධිමිත්තා' නවකතාවට අදාලව දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් පවත්වන ලද දේශණයට ඔබට පහතින් සවන්දිය හැක.
මීට වසර...
දැන් ඉන්නෙ ‘ශිෂ්ට පියා’ ද?
ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 05
ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ්...
අසන්ධිමිත්තා ; අලුත් කියවීමක්
සමන් වික්‍රමආරච්චිගේ ‘අසන්ධිමිත්තා‘ නවකථාව ගැන deepthi ‘‘ ෆැන්ටසියට භක්තිමත් වූ පසු ‘‘ යනුවෙන් දේශනයක් මෙම 21 වැනි සෙනසුරාදා සවස 3.00 ට නිට්ටඹුව, හොරගොල්ල මහජන...
රාජ්‍ය සහ පක්ෂය ගොඩ නැගීමේ දර්ශනය සම්මන්ත්‍රණය පිළිබඳව
2015-11-11 වන දින කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයට අදාල හඬපටයට පහතින් ඔබට සවන්දිය හැක.
මෙම සම්මන්ත්‍රණය සඳහා පැමිණි සියළුම දෙනාට අප උත්තමාචාරය පළ කරන්නෙමු.
සමහරවිට...
විවේචනය කළ හැකියි. එහෙත් සත්‍ය ලෙසම නොවේ.
ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනය 04
ජිජැක් පිළිබද විවිධ මතවාද පැතිර යමින් ඇති නිමේෂයක සැබෑ ලෙසම ජිජැක් යනු කවුද සහ ඔහුගේ දර්ශනය කුමක්ද යන්න පිළිබද මහේෂ්...