නර්මිගේ මැදපාන්තික ලිංගිකත්වය

සේවා ආර්ථිකයේ බැලුම් පිම්බීමේ ආර්ථික කොටස නිසා කොළඹ පදිංචිව සිටින මැදපාන්තික ස්ත්‍රීන්ගෙන් යම් සුළු ප්‍රමාණයක තට්ටුවක් අපූර්ව පුද්ගලික නිදහසක් භුක්ති විදිමින් සිටිති....

සුළඟින් සෙලවෙන බාර්ලි

 ‘කෙත් ලෝච්’ විසින් අධ්‍යක්ෂණය කරන ලද''The Wind that Shakes the Barley ''(2006) චිත්‍රපටයේ ඩේමියන් නම් කතා නායකයා IRA සංවිධානයේ සාමාජිකයෙක් වී අයර්ලන්ත...

ඩොක්සාවට එරෙහි වේසමඩම

අප මීට කලින් නතර කළ තැනින් සාකච්ඡාව පටන් ගමු. නිව්ටන් ගුණසිංහ තම සමාජ විද්‍යා සීමාවේ සිට ප්‍රකාශ කළ පරිදි ‘56 විපර්යාසය’ යනු,...

කොවිඩ් යුගයේ කවි කියවීම- 2

  නිරාෂ ගුණසේකරගේ ‘නුරා පිරුණු සිලුවටයක’ කවි පොත ලංකාවේ කවි ඉතිහාසයෙන් කපා වෙන්කොට ස්වාධීන ප්‍රපංචයක් ලෙස විග්‍රහ කිරීමෙන් ‘කවිය’ වෙනත් කලා මාධ්‍යයන්ගෙන් ඛණ්ඩනය...

කොවිඩ් යුගයේ කවි කියවීම – 1

  කාව්‍යය යනු, රසවත් වාක්‍යය යි. අනෙක් පසින්, අලංකාරවලින් යුතු රීතියකට අනුව ගැට ගසන බැවින් එය රසවත් ය. කවි ලිවීම ලංකාවේ දී ව්‍යාකූල...

කලාව සහ දේශපාලනය 1

අපි ජීවත් වෙන්නේ පශ්චාත්-කාර්මික සමාජයක කියන සාධකය දේශපාලනය කරන බහුතරයක් දෙනෙකුට සිහිකටයුතු නැහැ. අනෙක් අතට, දැනට අපි ගෙවමින් ඉන්නේ සුබසාධන රාජ්‍ය ක්‍රමය අභ්‍යන්තරයෙන්...

රතුපස්වල නැවත කියවීම

  2005-2015 දශකය ඇතුළත ඉතා ජනප්‍රිය වූ මහින්ද රාජපක්ෂ රෙජීමය අවසන් වීමේ මධ්‍ය ලක්ෂය කුමක්දැයි විමසුවහොත් 'දේශපාලන-ආර්ථික විද්‍යා' පිළිතුර වන්නේ, රතුපස්වල ගැමියන්ට වෙඩි...

සෝවියට් දේශයේ ස්ත්‍රිය

 ‘සමාජවාදය’ නම් සංකල්පය ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වීමට පෙර සමාජවාදය යටතේ ස්ත්‍රියගේ භූමිකාව පිළිබඳ කුතුහලයක් බොහෝ දෙනාට පැවතිණි. ධනවාදය යටතේ ‘ස්ත්‍රිය’ සහ ඇගේ...

දේශපාලනය ආත්ම ප්‍රකාශනයක් ද?

වෙනත් දේශපාලකයන් රටේ ආර්ථික ගැටලු සහ ජාතියේ ගැටලු ගැන සාකච්ඡා කරද්දී අප  විසින් “කුමරියක පා සළඹ සැලුනා” ගීතය පිළිබඳ රසවින්දනයක් කරන්නේ කෙසේ ද යන්න...

ජ.වි .පේ. මහින්දානන්දගෙන් ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේඇයි. ?

  ජ.වි .පේ. මහින්දානන්දගෙන් ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේ ඇයි. ?  කොරෝනා ආසාධිත මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු විගාමික ශ්‍රමිකයන් සම්බන්ධව පසුගිය සතියේදී මහින්දානන්ද අලුත්ගමගේ...

සැකය; ස්ත්‍රිය ඇයි මෙතරම් නුහුරු-නුපුරුදු

  පෙරවදන - අතුල පීරිස් විසින් නිර්මාණය කළ ‘කළුවර මුහුද’ ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන කතා නායිකාව වන (ලෙස්බියන් යුවලේ) සුලෝචනා එක්තරා මොහොතක සිට තම සමීපතම අනෙකා...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news