ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් ගුණරත්නම් පාර්ශවය මවි පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂයක් ආරම්භ කරනු ලදුව ටික දිනක් යන විට මේ කට්ට්ය බාලදක්ෂ ව්‍යපාරයක් ආරම්භ කර ඇති බව බොහා් අයට අවබෝධ වුණා. ඒ අනුව රාත්‍රී ගිණිමැල සංදර්ශණ පවත්වන්නට, චේ සමරන්නට, පෙළපාලි යන්නට මේ අය පටන් ගත්තා. රටේ නන්නත්තාර වී සිටි ඇතැමි වාමාංශිකයන් පවා මේ නව බාල දක්ෂ ව්‍යාපරය වටා එක්රොක් වුණා. මේ බාල දක්ෂ ව්‍යාපරයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කල පුබුදු ජයගොඩ සහෝදරයා ඒ සදහා සුව්ශේෂී මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ සහය ලබා ගත්තා.

  1. ග්‍රම්ස්චි පොඩිවිජෙ ( මොහු මේ දවස් වල සිය මින්නේරි පෙම්වතිය සමග වනගතව ඇති බව වාර්ථා වෙනවා)
  2. කටු බැද්දේ කෙසෙල් කැන් මහාචාර්ය( මොහු වසර 83 දී කටුබැද්දේ දෙමළ මිනිසෙකුට අයත් කෙසෙල්කැන් කඩයකින් කෙසෙල් බලහත්කාරයෙන් ලබා ගෙන කෑ බව වාර්ථා වෙනවා.)

මේ කෙසෙල් කැන් මහාචාර්යවරයා මෙි දිනවල විද්‍යාත්මක පරීක්ෂණයකට අතපොවා තිබෙනවා. ඔහු වසර 2004 දී රත්මලානෙන් සොරාගත් දීප්තිගේ ඩී.එන්.ඒ භාවිතා කර අලුත් දාර්ශණිකයෙකු ක්ලෝන කරන්නට දිවා රෑ වෙහෙසෙන බව අපට වාර්ථා වෙනවා. ඒ සදහා ඔහු සිය පරීක්ෂණාගාරය ලෙස යොදා ගන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයි. ඒ සදහා ඔහුට දැනටමත් විපරිත කේප්ප වර්ගයේ හොද ගොන් නාම්බෙකු මුණ ගැසී තිබෙනවා. ආසියාවේ දාර්ශණිකයා වන්නට පෙරුම් පුරණ මේ ගොන් නාම්බා මේ දවස් වල කෙසෙල් කැන් මහාචාර්යවරයා සමග එක්ව කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශණය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

මේ සිදුවන දේ දෙස පුබුදු ජයගොඩ දෙනෙත් දල්වා බලා සිටිනවා. නමුත් මේ දවස් වල මේ කෙසෙල් කැන් මහාචාර්යවරයාට පුබුදු තැන් තැන් වල බැන බැන යන බව අපට සොයා ගන්නට හැකි වුණා. පසුගිය දවසක ඇලන් බදියුගේ කෘතියක් එළිදක්වන අවස්ථාවකට සහභාගී වූ පුබුදු දැඩි අපහසුවට පත්ව තිබෙනවා. ඔහු මෙතෙක් ඇලන් ඩොනල් ගැන දැනගෙන හිටියත් ඇලන් බදියු ගැන කිසිවක් දැන සිට නැහැ. නමුත් ඔහුට ඇලන් බදියු ගැන දේශණයකට ආරාධනාවක් ලැබී තිබෙනවා. අතට ආපු චාන්ස් එක මගහරින්නට බැරි නිසා එයට සහභාගි වුවත් කතා කරන්නේ කුමක්දැයි නොදන්නා පුබුදු ලග සිටි අයට සමග මේ කෙසෙල් කැන් මහාචාර්යවරායට අම්බාන බනිමින් බදියු අමතක කර තිබෙනවා. මේ සම්මණ්ත්‍රනයට ගිය ගොඩක් අයට ඇලන් ඩොනල් සහ ඇලන් බදියු පැටලී තිබෙනවා.

ආදරය කියන්නේ කරන දෙයක් මිස දාර්ශණික දෙයක් නෙමෙයි. සෙක්ස් කරන්න බැරි වුන් හැම වෙලාවකම සෙකස් ගැන කතා කරනවා. මේ සම්මන්ත්‍රණයට සහභාගි වූ එක් අයෙක් පවසා ඇත්තේ මොනවා කරන්ද මචං මේ ලංකාව නේ දැන් බලපං ලංකාවේ මාලු පාන් වල මාලු නෑ, බිත්තර බනිස් වල බිත්තර නෑ, ඉතිං ඇලන් බදියු ගැන සාකච්ඡාවකදී බදියු නැති එක අවුලක් නෑ.

කටුබැද්දේ මහාචාර්යවරයා ගැන අපි නොදන්නා අයට දැන ගන්නට පොඩි විස්තරයක් කියන්නම්. සාමාන්‍යයෙන් මෙයාට මුලු දවසම ගෙදර ඉන්න බෑ. හවස තුන වෙනකොට කොහේ හරි යන්න ඕන. ඉතිං එහෙම යනකොට සමහර විට මෙයා දාර්ශණික සාකච්ඡා වලට සහභාගී වෙනවා. දවසක් මෙයා ගැන අපූරු කතාවක් බාබර් ජයරත්න කියනවා. මට හදිස්සියකට පිට කොටුවට යන්න ඕන වෙනවා. මම හෙමිහිට කෙසෙල් කැන්ට පොඩි බෝලයක් බැස්සුවා. මිනිහා මාව ඌගේ ස්කූටර් එකෙන්ම පිට කොටුවට ගිහින් බැස්සුවා. මම මිනිහව හොදට ඇන්දුවා. මේ ගැන තවත් කෙනෙක් කෙසෙල් කැන් මහාචාර්යවරයා ගෙන් අහනවා. මිනිහා දෙන්නේ ඊටත් වඩා අපූරු උත්තරයක්.

‛‛ හික්.. හික්.. ඌ හිතන් ඉන්නේ මම ඌව පිට කොටුවට එක්ක ගියා කියලා. ඒත් මම ඇත්තටම කොහොමත් මාලු ගන්න පිටකොටු යනවා. ඒක නිසයි මම ඌව එක්ක ගියේ. දැන් මේ කතාවෙදි කවුරු කාවද රවට්ටලා තියෙන්නේ.

අපි පුබුදුට පොඩි අවවාදයක් දෙන්න කැමතියි. ඔයා නොදන්නවා වුනාට මෙයා පිටකොටු යන්නේ මාලු ගන්න බව අපි දන්නවා. ඔයා එයාගේ ස්කූටර් එකෙන් තමන්ගේ ගමන යන්න කල්පනා කරලා අද වෙනකොට බැන බැන යන්නේ පරණ කතාව නොදන්න නිසයි. ඒත් අපි ඒක දන්න නිසා අපිට පුදුම නෑ. ඔහොම යං.

ලෝකයේ අපස්මාර රෝගීන් ඕන තරම් ඉන්නවා. ඒත් ඩොස්ත්‍රොස්විකිට විතරයි ලෝක පූජිත ලේඛකයෙක් වෙන්න පුලුවන් වුනේ. හැම අපස්මාර රෝගියෙකුටම ඩොස්ත්‍රොස්විකි කෙනෙක් වෙන්න බෑ.

ඔබේ අදහස කියන්න...