ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය පරිසර සංගමය විසින් පෝලන්ත ජාතික සිනමාකරුවෙකු වන කිසලෝස්කිගේ ඩෙකලොක් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය නීති විද්‍යාලයේ ALA ශාලාවේදී 2013 -03-28 වන දින ප්‍රදර්ශනය කරන ලදී.

මෙම චිත්‍රපටිය පිළිබද දේශනයක් දීප්ති කුමාර ගුණරත්න විසින් පවත්වන ලදී. එම දේශනයට පහත සබැදියාවෙන් සවන් දෙන්න.

Sri lanka law colleage – Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...