කලක පටන් ‘ලංකාදීප’ පුවත්පතට එරෙහිව විවිධ ලිපි මව්බිම පුවත්පතේ පළ වෙයි. මේ ගැන එක්තරා පුවත්පත් කාලාවේදීන් පිරිසක් ලංකාදීප පාලනාධිකාරයෙන් ඒ ගැන විමසා ඇත. එවිට ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ මෙවැනි අදහසකි. අපි කරන්නේ ව්‍යාපාරික කටයුත්තක්. ඒ ගොල්ලෝ කරන්නේ දේශපාලනික වැඩක්. ඒ දේශපාලනය ඉවර වුන දාට ඒ පත්තරය ඉවරයි. නමුත් අපි කරන්නේ ව්‍යාපාරික කටයුත්තක් නිසා එය සදාකාලිකයි. අනිත් පත්තර ඇති-නැති වෙද්දී ලංකාදීපය දිගටම පැවතීමේ රහස ඒකයි.

-උපුටා ගැනීම-චුලවග්ග පාලිය-සූත්‍ර නිකාය 3.21-

 

ඔබේ අදහස කියන්න...