පගේ වෙබ් අඩවිය තුළ ප්‍රවෘත්තිමය නොවන ලිපි පළ කිරීමට උනන්දු නම් ඒවා අපට එවිය හැකිය. වාමාංශික දේශපාලනයට ඇති ඉදිරි අභියෝග ගැන කරන සාකච්ඡාවන් නම් ඉතා යෝග්‍යය. 
අපගේ වෙබ් – අඩවියේ ලිපි පළ කිරීමට කිසිදු ආකාරයකින් මුදල් අය කිරීමක් සිදු වන්නේ නැත. මෑතකදී ‘ ලන්ඩන් ‘ නගරයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙකු කියා තිබුණේ ‘ ත්‍රිමාණ ‘ වෙබ් අඩවිය මුදල් ලබා ගෙන ලිපි පළ කරන බවයි. මෙය අමූලික මුසාවකි.
බොහෝ විට අපගේ වෙබ් අඩවියට Comments එවන්නේ විතණ්ඩවාදීන්ය. තර්කය මිස අර්ථය ඔවුන්ට වැඩක් නැත. අප ගැන ප්‍රචාරය වන සෑම මුසාවකටම පිළිතුරු බැදීමේ හැකියාවක් අපට නැත. අපට දැනගන්නට ලැබෙන මුසාවන්ට පමණක් පිළිතුරු දිය හැකිය.
අපගේ දේශපාලනය සමග සම්බන්ධ වීමට සහ ත්‍රිමාණ වෙබ් අඩවියට ලිපි එවීමට කැමති අය පහත E-mail ලිපිනය ඔස්සේ සම්බන්ධ වන්න.

ඔබේ අදහස කියන්න...