කපිල හෙන්දාවිතාරන මහතාට විරැද්ධව යහපාලන ආණ්ඩුව කි්‍රයා කිරීමට පටන් ගනියි. සාමාන්‍යයෙන් ඔහුව සැලකෙන්නේ පොට්ටුගේ අනෙකා ලෙසය.

දියමන්ති කැපිය යුත්තේ දියයමන්ති වලිනි. රාජ්‍ය පාලනයේදී ඔහු වැනි මිනිසුන් රාජ්‍ය යට අවශ්‍යය. ඔත්තු බැලීම මැදපාන්තික ප්‍රජාතාන්ත්‍රික රැකියාවක් නොවේ.

රජ්‍යය ඔහුගේ රහස් සෙවීම මෝඩ කමකි. රජ්‍යය ඔහුගන් ප්‍රශ්න ඇසිය යුතු නැත.

soecial force-

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. කපිල හෙන්දාවිතාරණ යනු දීප්තිගේ නෑදෑයෙක්ද ? නැත්තම් පක්ෂයට ආදාර කරන කෙනෙකුගේ කෙනෙක්ද ?

  2. කපිල හෙන්දාවිතාරණ යනු දීප්තිගේ නෑදෑයෙක්ද ? නැත්තම් පක්ෂයට ආදාර කරන කෙනෙකුගේ කෙනෙක්ද ?

  3. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ආණ්ඩු බලය ලබා ගත්තාට පසුවත් මෙවැනි අය රාජ්‍යයේ සිටිනවාද ? හෙගලියානු රාජ්‍යය…..

    • අපි ස්ටැලින්වාදීන් නොවේ. ඔත්තුකරැවන්ගෙන් ලැබෙන තොරතුරැ දේශපාලනයේ දී තීරනාත්මකයි.කොම්පියුටරයක් අම්ම අරන් දීල වගේ ……ආ ?

  4. ඉදිරිය ගැන සිතන්න කියල නේ හැමදාම ඉස්කෝලේ යන කාලේ ගුරුවරු වැඩිහිටියෝ කිව්වෙත්….ඒක නිසාම මම ඒ කතාව හැමදාම ඒ කාලේ සැක කළා මොකද ඒ අය කියන ඒ වගේ කතා වල කිසිම වටිනාකමක් මට තිබුනේ නැහැ. දැන් උඹලත් ඒකම කියනවා….මොකක්ද ඔය ඉදිරිය කියන්නේ ? අතීතයෙන්වත් ඉදිරින්වත් ( අනාගතය ) වැඩක් නැහැ…. ඒක නිසා අපේ පදනම වර්තමානය විතරයි.

    • කොල්ලට අම්ම කොම්පියුටරයක් අරන් දීල වගෙ නේද ?

      • යකෝ මට කොම්පියුටරයක් තියෙන්නේ 1999 ඉඳන්……

Comments are closed.