මාක්ස්ගෙන් අප ලද උදාරම උරුමය හැදෑරීම සහ බුද්ධියට ගරු කිරීමයි.

X කණ්ඩායමේ සිට මේ දක්වා අපගේ දේශපාලන දැක්ම පෙලගැස්සවා ඇත්තේ මෙම ක්‍රමානුකූල හැදෑරීම් හරහාය එමනිසා මේ දක්වා අපගේ දේශපාලනය න්‍යායගත කිරීම සන්තතික බව අප ඔබට කියමු.

එය Ferdinand de Saussure  සිට Slavoj Zizek දක්වා ක්‍රමානුකූම ඉදිරිපත් කිරීමකි.

දෙසැ 27 මහවැලි කේන්ද්‍රයේ පැවත්වෙන

“ජිජැක් අධ්‍යයන” කෘතිය සඳහා පෙරවදනක්  ලෙස පහත හඬ පටයට සවන් දෙන්න

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එය කාලානුක්රමික අර්ථයෙන් පමණක් නොව, තාර්කික අර්ථයෙන් බව සැබෑ ය

Comments are closed.