[dropcap color=”black”]නි[/dropcap]ර්මාල් රංජිත් දේවසිරි මහතා සමග මිනිසාට අවිඥාණය යනුවෙන් ක්‍රියාකාරී දෙයක් ඇත (එබැවින් එම සාධකය මේ යුගයේ දේශපාලන සාධකයකි.) යන මාතෘකාව යටතේ විවාදයක් කිරීමට අප ආරාධනය කළ බව සැබෑය. එහි වගකීමද අප බාර ගනිමු. විවාදයට අදාලව අපගේ පාර්ශවයෙන් තුෂාර දස්කොන් මහතා පත් කළෙමු. නිර්මාල් ගේ පාර්ශවයෙන් ද නියොජ්තයෙකු පත් කරන ලදි.

නමුත් මේ මැද්දට පැන මේ වැඩය අල කිරීමට දෙදෙනෙකු උත්සහ කරන ලදි. මේ දෙදෙනාම අපගේ සංවිධානය විනාශ කිරීමට පේවී සිටින අයයි. නිර්මාල් ඉන්පසු මේ දෙදෙනාව තමන්ගේ කරේ දාගත් අතර තනියෙන් අත්පුඩි ගසන්නට උත්සහ කරන ලදි.

අපගේ පාර්ශවයෙන් අපට කියන්නට ඇත්තේ මෙපමණකි. තමන් තනිව සංවිධානය කරන මෙම විවාදය සදහා දීප්ති කුමාර ගුණරත්න නිශ්චිතවම සහභාගි වන්නේ නැත.

නිර්මාල්ට තනියෙන් අත්පුඩි ගැසීමේ සෙන් වරය දැන් හිමිය.

පීතෘ ඝාතනයෙන් විනෝද වන ග්‍රෝතික සමාජයේ සියල්ලෝම මෙයට සහභාගි වන්න!

1235126_657322960953868_807543964_n

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.