අප තවදුරටත් නියැලෙමින් සිටින්නේ සංස්කෘතික දේශපාලනයක නොව එය ඛණ්ඩනය වී ඇත. අප දැන් තනි තනි පුද්ගලයන් ඉලක්ක කරන්නේ නැත.නමුත් ඔවුන් මෙහෙයවන ව්‍යාපාර පිළිබඳව ඉතාම සවිඥ්ඥානිකය.

මුලිකවම අපගේ භාෂාව සතුරකු භාවිතා කරයිනම් අප සතුටට පත්වන අතරම ඔහු නොදැන සිටින්නේ එම මොහොතේම ඔහුගේ විනාශය ලකුණු වනබවයි.

අප සමාජ ව්‍යපාරක් නොව දේශපාලන පක්ශයකි.අපගේ දේශපාලනය ආරම්භකරන්නේ X කණ්ඩායම හරහාය එම උරුමය අප සතු සතුබව නැවත මතක් කරමු.

X උරුමය අවසන්,අපගේ දේශපාලනය අවසන් යයි තැන තැන විකාර දොඩවන පිස්සන් නොදන්නවා වූවාට මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට තබා තිබූ අපගේ සියළු ප්‍රකාශන මුල් දින කීපය තුලදීම විකිණි අවසන් විය.එසේනම් ඒවා මිලදී ගත්තේ බල්ලොද?

අංගොඩ මානසික රෝහලෙන් පැනගත් පිස්සන්ට ලිඛිත පිලිතුරු ලබානොදෙන අතරම, රෝහලට වඩා අතිශය ප්‍රතිඵල දායක ප්‍රතිකාරක්‍රම අප දැනටමක් එක් උම්මන්තකයෙකු සමග පරීක්ෂා කර අවසන්ය. ප්‍රතිඵල ඉතා සාර්ථකබව පමනක් දැනුවත් කරමු.

මෙතැන් සිට අපගේ උරුමය,භාවිතාව,අවභාවිතාව ගැන දොඩවන විමතිකයින්ට,පිස්සන්ට දේශපාලනික අංශයේ දැනුම් දීම් මතක්කරදීම් සහ පිළිතුරුදීම් නොකරන අතර කොතනකදී හෝ ශාරීරිකව එම පණිවිඩ ඔවුන්ට හමුවනු ඇත.

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. Dear Admn,

    I think I have made this request before: Please have a page on this site for a list of your publications, price and bookshops they are available at. That will be GREAT!
    I think it will be good also to have a list of articles (with where it was published)and lectures given (with the occasion, place) and interviews and discussions by Deepthi and others.If the articles and discussions are available on this sit you can link them to the title.
    THANKS

  2. අර ප්‍රතිගාමී වම ගැන හඬ පට වගයක් තිබ්බ. ඒවා මිස් වුණා . කරුණාකරලා ඒ හතරම එක තැනක නැවත දාන්න බැරිද?

Comments are closed.