පක්ෂය වෙනුවෙන් අප ඔබ සියලු දෙනාට සුභ නව වසරක් පතමු!

අප ලංකාවට ඉදිරිපත් කල දේශපාලන තිසීසය වුයේ අප මේ ඉදිරිපත් කරන දේශපාලනය යනු අනෙකාගේ විනෝදය ප්‍රවර්ග ගත කිරීම බවයි.මෙය දැන් සෑම අතකින්ම ඔප්පු වෙමින් පවතී. දේශපාලනය තුල මෙම විනෝද සාධකය වඩ වඩා අශ්ලීල ආකාරයෙන් සමාජ දේහය තුල සංසරණය
වන විට බොහෝ දෙනා ඇස් වසාගෙන , නහය වසාගෙන , කන් වලට ඇබ ගසාගෙන සිටියා.
අප නම් සියලු ඉන්ද්‍රියන් මෙම විනෝද සාධකය ඉදිරිපිට විවෘත කර ඇත. අපි ඔබටද ආරාධනා කරන්නේ දේශපාලනයේ මෙම සද්භාවත්මක ස්වභාවය පිලිබදව තවදුරටත් අප සමග හදාරන්න කියාය.

අපට චු බර සැදී එලියට චූ දැමීමට යාමට අනෙකාගෙන් අවසර ඉල්ලුවිට අනෙකා අපට මෙසේ කියයි.
” එලියට ගිහිල්ල චූ දාන්න එපා , මගේ ඇගට දාන්න ” අප කෙතරම් එඩිතරද යත් විපරිතයගේ එම ඉල්ලීම අප වහා ඉෂ්ඨ කරන්නෙමු .

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.