අශෝක හඳගම විසින් නිර්මානය කල “ඇගේ ඇස අග” චිත්‍රපටය  ගැන එරික් ඉලයප්ආරච්චි විසින් රචිත  ”අශෝක හඳගමට විවෘත ලිපියක්”  නම් කෘතිය පාදක කර ගනිමින් පසුගිය අගෝස්තු 20 වැනිදා කෑගල්ල නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් දක්වන ලද අදහස් වලට ඔබට පහතින් සවන්දීමට හැකිය.

ඔබේ අදහස කියන්න...