සමන් වික්‍රමආරච්චිගේ ‘අසන්ධිමිත්තා‘ නවකථාව ගැන deepthi ‘‘ ෆැන්ටසියට භක්තිමත් වූ පසු ‘‘ යනුවෙන් දේශනයක් මෙම 21 වැනි සෙනසුරාදා සවස 3.00 ට නිට්ටඹුව, හොරගොල්ල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
එදින එම උත්සවය සංවිධානය කරන අයගෙන් බහුතරයක් දෙනා 2004 වසරේ සිදුවීමේ දී දීප්තිව දිගට හරහට විවේචනය කළ අය වීම විශේෂිතය. සංවාදයට පසු හොද කෑමවේලක් සකස් කර ඇති අතර මීට ප්‍රථම [2004] එම ආහාර වේල භුංජනය කරන ලද්දේ නිර්මාල් විසිනි. තමන් වෙනුවෙන් සූදානම් කරන ලද රසවත් ආහාර වේලක් වෙනත් අයෙකුට පූජා කිරීම දේශපාලනිකව කෙතරම් භයානක ද ?
dinuka_n

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මේ කතාව ජනරළ පුවත් පතේ පලවුනා. එපමණ කැමැත්තක් දැක්වූ කථාවක් නම් නෙමෙයි.

Comments are closed.