අප දේශපාලනය දර්ශනය සංස්කෘතිය සහ බොහෝ දෑ අලුතින් අර්ථකථනය කළෙමු, නිවැරදි කළෙමු .
පහුගිය දශක දෙකකට වැඩි කාලයක් මෙම සියල්ල ඉතා පැහැදිලිවම සංකේතනය කළෙමු.
මෙවර ආදරවන්තයන්ගේ දිනයේදී අප ආදරය අලුතින් අරුත් ගන්වුවෙමු.
මෙන්න අපේ ආදර තිළිණය .

Todd McGowan

Todd McGowan is Associate Professor of English at the University of Vermont, where he teaches film and cultural theory. He is the author of Out of Time: Desire in Atemporal Cinema, The Real Gaze: Film Theory After Lacan, and The Impossible David Lynch, among other books.

ජයසිරි අලවත්ත විසින් රචිත “අරුමසිම කවි ” කෘතිය විමසුමේදී
වැලන්ටයින් හඳුනාගනිමු මහේෂ් හපුගොඩ සහෝදරයා පැවැත්වූ දේශනයට පහතින් සවන් දෙන්න .
මෙහි මුල් විනාඩි කීපය නොමැතිවීම ගැන සමාවන්න !

ඔබේ අදහස කියන්න...