2004 වර්ෂයේ දෙසැම්බර් 26 වනදාට පසු අප සංවිධානයේ ධෛර්ය රදවා ගනු වස් නැවත නැවත නැරඹු ච්ත්‍රපට දෙකක් ඇත.

01 ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ unforgiven

02 කෙන් ලෝච්ගේ The Wind that shakes the Barley

අනාගත දිනක දී ඉහත දෙවන ච්ත්‍රපටිය ගැන නිර්මාල් රංජිත් මහතා දේශනයක් කරන බවට අපට සැල විය. නිර්මාල් රංජිත් යනු විප්ලවාදී දේශපාලනය කැත විදිහට පවා දුන් වර්ගයේ භාග මැදපාන්තික සිතන්නෙකි. කෙන් ලෝච්ගේ ඉහත ච්ත්‍රපටය යනු අරගලය පවා නොදුන් ගරිල්ලෙකු කේනද්‍ර කරගත් කතාවකි. පවාදීම යෝජනා කරන එක තක්කඩියෙකුට ඔහු මෙසේ කීවේය. “මේ අරගලය පවා දෙන්න ඕන නම් ඇයි අපි මේතරම් කල් මිනී මැරුවේ?” ච්ත්‍රපටිය අවසානයේ එම අරගලකරුවාගේ පෙම්වතිය පවාදෙන්නාට මෙසේ පවසයි.

“ආයිත් කිසි දවසක මගේ මුහුණ බලන්න එන්න එපා!”

නිර්මාල් රංජිත් දේවසිරි අපව පවා දුන්නේ ඔහුවත් නොදන්නා දෙයක් වෙනුවෙනි. මේ මෑතකදී සුමිත් චාමින්ද අප සමග මෙසේ පැවසීය. ”නිර්මාල් නම් මොකුත්ම දැනගෙන සිටියේ නැහැ.” මේ මහා ප්‍රාඥයා වැඩ කරන්නේ එවැනි අන්ධ තාලයකටය. රහසිගතව මොහු මිනිසුන්ව තවත් මිනිසුන්ට එරෙහිව පොළබවන්නෙකි. උදාහරණයක් හැටියට 2007 වර්ෂයේ දිනකදී ප්‍රභා මනුරත්නට ඔහු මෙසේ පවසයි. ‘ශානිකා ගේ ලිපියට ඩෑෂ් පහරක් දෙන්න’. මේ නිර්මාලගේ හැටිය.( අවශ්‍ය නම් හඩපටය ප්‍රචාරය කළ හැක)

මීට අමතරව අප්‍රකට ගණිකා නිවාස හිමියෙකු වන පැනියා සමග කළ සංවාදයකදී ඔහු මෙසේ කියයි. ”මට හිතෙන්නේ මධුවන්තගේ බිරිද කෟශ්‍යලාව රුවන් මානවඩුට බුද්ධිකයි ප්‍රභායි සෙටි කරන්නේ ඒ ගොල්ලන් කරපු වැඩේ සාධාරණීකරනය කරන්න.” මේ පුද්ගලයාම එළියට පැමිණ බුද්ධික සහ ප්‍රභා ගැන කියන්නේ මෙවැනි කතාය. ” දීප්ති ගේ සංවාද නවත්වන සුළු සංවාද කලාවට එරෙහිව බුධ්ක සහ ප්‍රභා කියන්නේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී අවංක මිනිස්සු දෙන්නෙක්.” මේ තමයි මේ තක්කඩියාගේ නරුමවාදී භාවිතාව. දේශපාලනය කියන්නේ ගැහැනුන්ව කරේ තියාගෙන යන සෙන් කලාවක් කියලයි මේයා හිතන්නේ. හැබැයි මෙයා විශ්ව විද්‍යාලයේ උගන්වන්නේ නූතන ඉතිහාසය. ඔලුවේ තියෙන්නේ වැඩවසම් ච්න්තනයක්. එබැවින් අරගල පවාදෙන නිදහස් දේශපාලනයක් කරන නිර්මාල් රංජිත් දේවසිරිගේ මෙම තක්කඩි දේශනය වර්ජනය කරන මෙන් ඔබ සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමු.

642492-5

 

ඔබේ අදහස කියන්න...