දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත ඇසිඩ් වැස්ස කෘතිය ඔබට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලලේ දැන් පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විදර්ශ පොත් කුටියෙන් සහ ඉන් පසුව විදර්ශණ පොත් හලෙන් මිලට ගැනීමට පුළුවන.

පිටරට සිටින අපේ සහෝදර සහෝදරියන්ට මේ පොත අවශ්‍ය වන්නේ නම් ත්‍රිමාන සංස්කාරකගේ ඊමේල් ලිපිනයට තොරතුරු එවන මෙන් ඉල්ලමි.

 

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. ඔයාලා මීට පෙර “මා අභියස ඔබ නෙළුම නොවේ” කියලා පොතක් නිකුත් කළාද

  2. “INI AVAN ; මා අභියස ඔබ නෙළුම නොවේ” කොහෙන්ද මේ පොත පොත ගන්න පුළුවන්

Comments are closed.