“හර්බට් මාකුස” මෙහෙම කියනව,

“ගීත තියෙන්නෙ වාදනය කරන්න මිසක් හඞන්න නෙවි”,

Marx-

ජගත් ! අරගලයේ හුදෙකලා මොහොතවල ඔබ මා සමග සිටියා,

ඔබ අපෙන් වෙන් වෙලා වසරක් ගෙවී ගිහින්,

අරගලයේදී මිතුරන් න්‍යායිකව වැරදි වුවත් , මම ඔවුන් ව ආරක්ෂා කරනව , ඒක මගේ හැටි,

මිතුරන් වෙනුවෙන් මට න්‍යාය ගණිකා වෘත්තියේ යොදවන්න වුනොත්,

මගේ නම කැත කරගෙන ඒක මම කරනව,

ඒ හින්ද සමහර ගීත අඞන්නෙ නැතිව කියන්න බැහැ.

දීප්ති

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. ගමේ කමට හක් පිඹල හිරලෙ පාත් වෙච්ච එකාට වෙච්ච දේ තමයි එහෙනං වෙන්නෙ

  2. මිත්‍රත්වය ගෝත්‍රික අරුතකින් දීප්ති වටහ ගන්නෙ.. මිතුරා වෙනුවෙන් න්‍යාය ගණිකා වෘත්තියේ යෙදෙව්වොත් පැරඩොක්ස් එකක් විදිහට අන්තිමට මිතුරා ඉතුරු වෙලා අරගලය හබක් වෙනව.. මට හිතෙන්නෙ මේක දීප්ති මං මාර මානුෂිකයි කියන්න කරපු ප්‍රකාශයක් මිසක කිසිම දේශපාලනික වටිනාකමක් නැහැ.. දීප්තිට ගොඩක් අය කිට්ටු නොවෙන එක හේතුවක් මේක.. මේ කියන එක මේ වෙනස් කරනව.. යාළු කමට වෙන්නැති.. හැබැයි දේශපාලන නායකයෙක් ඒක කලාම එයා ගැන විශ්වාසය නැතුව යනව.. දීප්තිට ඕන හොඳ මිනිහෙක් වෙන්නද.. දේශපාලනික මිනිහෙක් වෙන්නද ?

  3. මහින්ද රාජපක්ෂ ලඟදි කිව්ව මගේ කාලෙ වැරදි කරපු කැත වැඩ කරපු අයට එයා දඬුවම් දුන්නෙ නෑ කියල.. මේකෙ තර්කය වෙන්න පුළුවන් එ් අය එයාගෙ යාළුවො නිසා අතඇරල දැම්ම කියන එක.. දැං අපි මේක දීප්තිගෙ ඉහත ප්‍රකාශය සමඟ වටහා ගන්නෙ කොහොමද ? අවතාර මහින්දල ගොඩක් ඉන්නව දැං වාසගම වෙනස්

    • මිතුරැකම සහ ආදරය ගැන මාක්ස් සහ ලෙනින්ගේ අර්තකතන හදාරන්න පටන් ගමුද ? ඔබේ හඞ මීට ඉස්සර ඇහිල තියෙනව.ඔබ කතා කරන පරිසමාප්ත දේශපාලනය නතර වෙන්නෙ ආකෘතිවාදකින්.
      “මේ කියන එක මේ වෙනස් කරනව.. යාළු කමට වෙන්නැති”. මෙම අදහස පරන අදහසක්. පරිසමාප්ත ස්ටැලින්වාදීන් මෙම චෝදනාව තම අනෙකාට කරනව ,මෙතන තියෙන්නෙ පරස්පරයක් නෙවි.
      දීප්තිව අර්කතනය කරන අනෙකාගේ ගැටලුවක්. මෙම අනෙකා හිතනව තමන්ට හොඳ අරගලකාරී මිතුරන් ඉන්නව කියල.තරැන මාක්ස් , පරිණත මාක්ස්; මේ වෙනස කුමක් ද? මෙය මහාඅනෙකාගේ භෙෳතික පෙනී සිටිමේ ප්‍රතිඑලයක්.නමන් තුල පවතින පරස්පරයට දීප්ති ඉඩ දෙන්නෙ ඇයි? අනෙකාට මීට වඩා විවෘත වෙන්න ඉගෙන ගන්න.”මේ කියන එක මේ වෙනස් කරනව..මේක කල්‍යා 2004 අග කිව්ව වක්‍යයක්.

  4. Deepthi gena me ekek wath hariyata danne neha.

    Mithuru kama wenuwen Karl marx pawaa debidi unaa. Ithihaasaya kiyawanu. Jeevithaya sankeeranai wagema saralai.

    Deepthi jagath wenuwen liyapu tika hariyata hari.

Comments are closed.