තීතයේ ජීවත් වූ බොහෝ මාක්ස්වාදීන් සිතුවේ මිනිසුන් සහ ධනවාදය තුල්‍ය බවයි. මිනිසුන් ධනවාදය නිසා පරාරෝපණයට ලක්වෙයි. මෙය පැරණි මාක්ස්වාදයේ තිසීසයයි. නමුත් සමාජවාදයත් ඇතුළත්ව ඕනෑම සමාජ-ක්‍රමයක් , ඕනෑම ආයතනයක් සහ පුද්ගලයා අතර පරතරයක් ඇත.
මේ පරතරය විසින් මිනිසාට එක්කෝ නිදහස යෝජනා කරයි. නැතහොත් නරුමවාදීව ජීවත් වීමට බල කරයි.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. යම් අවස්ථාවක එකිනෙකට වෙනස් තුල්‍ය වූ ක්‍රම දෙකක් හෝ අවස්ථා දෙකක් සම්මත ඵලකයක් තුළ පූර්ණ ලෙස සැලකිය හැකි ය. නිතරම ඉන් එකක් තාත්වික වන අතර අනෙක අතාත්වික වේ. ඊට හේතුව සෑම පොදු එකතුවකම නිඛීල අගයක් තුල්‍ය වීමයි. ඒ කෙසේද යත් සමාන මහින්ද සහ සිරිසේන එකට තුල්‍යවන විට රනිල් අතාත්වික වන පරිදිය. මෙය හොදට තුල්‍ය කර ගැනීමට නම් ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් සියලු දෙනා තමන්ගේ පරි ඇට දෙකට දෙක බැගින් බ්ලොක් ගල් දෙක බැගින් එල්ලා ගත යුතුය. ස්ථල විදයාත්මක අවකාශයක් තුළ හෝ දෛශික අවකාශයක් තුළ කාලාවරෝදයට හසුවන ලෙස සංඛ්‍යාවල නිරපේක්ෂ අගය සෙවීමට එවිට හැකිවනු ඇත.
    a + (b + c) = (a + b) + c
    a + b = b + a
    a + 0 = a
    a + (−a) = 0
    මෙහෙම තමයි උත්තරේ පූර්ණ අගයක් වෙන්නෙ?

Comments are closed.