මේ වන විට දේශපාලනය ගැන යම අවබොධයක් ඇති අය දන්න පරිදි ලංකාවේ බල පෙරලිය සදහා Raw සංවිධානය විශේෂ රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන ලදී . ගැටළුව වන්නෙ මෙම ක‍්‍රියාවලිය ගැන චින රහස් ඔත්තු සෙවය දන්නේ නැති ගානට සිටියේ මන්ද යන්නය.
               දැනට දන්න කරුණු අනුව Raw ඔත්තු සේවය තම කාර්යය සදහා යොදගෙන ඇත්තේ double-agent ලාවය. ද්විත්ව ඒජන්තවරුන් යනු එකවර පාර්ශ්ව 2ක් වෙත ඔත්තු සැපයිමයි. උදාහරණයක් වශයෙන් පසුගිය බල පෙරළියෙදි ගොඪාභය රාජපක්ෂ විසින් විසින් යොදා ගත් ඔත්තුකරුවන් පෙරළා Raw ඔත්තු සේවයටත් ඔත්තු සපයා ඇත. ද්විත්ව ඔත්තුකරුවන් යොදාගෙන ඔත්තු ක‍්‍රියාවලියේ යෙදීම, ඉතා දුෂ්කර සහ පරිණතකම සහ පුහුණුව අවශ්‍ය ක‍්‍රියාදාමයකි. ගෝඪාභය විසින් සේවයට යොදා ගත් ඔත්තුකරුවන් හමුදාවට අයිති නිලධාරින් දැයි අනාවරණය වී නැත.
                නිදහස් පසු අද දක්වා ලංකාවේ ආණ්ඩු පත් කර ඇත්තේත් , ඒවා අවසන් කර ඇත්තේත් මහජනයා නොව විවිධ දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන්ය. මේ  තත්වය අතරින් පතර දේශපලනයට පාත් වන පාත්යන්ට වැටහෙන්නේ නැත. සැබැ දේශපලන විපර්යසයක් කිරිමට නම් සංවිධානගත ආකෘතියක් අපට අවශ්‍යය. ඡන්දයක් ලංවන විට අපට හමු වන විවිධ තොරොම්බල් කාරයන්ට මේ සමාජයේ සැබැ වෙනසක් කළ නොහැකි බව මෛත‍්‍රිපාල සිරිසේන ආන්ඩුව මගින්ද තහවුරු කෙරෙයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.