[dropcap color=”yellow”]හි[/dropcap]රු යනු වචනයේ පුළුල්ම අර්ථයෙන් විපරිත ජනමාධ්‍යයකි. ධනවාදයට පූර්වයෙන් වැඩවසම් සමාජයතුළ තිබුණු ලක්ෂණ, එනම් පවුලේ නාමය, ඓන්ද්‍රීය සමාජය,වංශාධිපතියන්ගේ ලාංඡන,කුලී හමුද්‍රාව,අන්ත#පුර, දෛනික චාරිත්‍ර-වාරිත්‍ර යන මේ සියල්ල හිරු නාලිකාවේ අඩංගුය.

මෙම වැඩවසම් නාලිකාවේ පරාක්‍රම ඒකනායක නම් තක්කඩියා විසින් නිපදවන වැඩසටහනක නම වන්නේ Cult එක ය. පසුගිය දිනෙක ඒ සදහා මහාචාර්යවරු පස් දෙනෙක් සහභාගි විය. ඉන් එක මහාචාර්යවරයෙක් ලංකාවේ ඕපපාතිකව පහල වූ ගායකයෙකුගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.

‘අජිත් ඔයාගේ කටහඬ කැතයි. ඒත් ඔයා සිංදු කියනව’

වසර 2004 පෙර X කණ්ඩායමේ පසු ආවර්තිත නායකත්වයට අනුව අජිත් කුමාරසිරි යනු රෝග ලක්ෂණයකි. එනම් අර්ථකතනය විය යුතු ගායකයෙකි. නමුත් වසර 2004ට පසු ඔහු එකවරම චරිතාංග නළුවෙක් බවට පත් විය. සංගීතය යනු මිනිසාගේ නිර්මාණයකි. එය සොබාදහම නොවේ. කොටින්ම නූතන දර්ශනයට අනුව සොබාදහම යනුවෙන් දෙයක් නොපවතියි. එබැවින් ඉහත ප්‍රශ්නය මෙලෙස වෙනස් කරමු.

‘අජිත් මම ඔයාගේ කටහඬට කැමති ඇයි’? !

එතකොට ප්‍රශ්නය තියෙන්නේ අජිත් ගේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. ඉස්සර ලස්සන කටහඬවල් වලට ආශා කරපු මිනිස්සු දැන් කැත කටහඬවල් වලට කැමති ඇයි? පොඩි ඉගියක් දෙන්නම්. ලස්සන ස්ත්‍රීන් ඇයි විරූපී පිරිමින්ට ආශා කරන්නේ. උත්තරය – ඔවුන් ලස්සන ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආශාව කුමක්ද කියන එකට උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඇයව විපරිත කිරීම. කැත කටහඬ කියන්නේ අපේ ආශාවට මේ යුගයේ ලැබිච්ච ෆැන්ටැස්මැතික උත්තරයක්. එහෙම නැතිව ඒක සංගීතයට අදාල ප්‍රශ්නයක් නෙවී. අපි ජීවත් වෙන ඉතාම කටුක සමාජයේ ජීවත් වීම ම භ්‍රාන්තියක්. මේ භ්‍රාන්තියෙන් ගැලවෙන්න හොද තාවකාලික විසදුමක් නෙවීද ‘කැත කටහඬ’ කියන සංකල්පය. කොහොමද අපේ විපරිත මහාචාර්යවරුන්ගේ දැනුමේ විශාලත්වය. උන් ඉපදිලා තියෙන්නේ අපි වගේ ස්ත්‍රී යෝනියෙන් නෙවෙයි. උන් ඉපදිලා තියෙන්නේ බමුණන්ගේ කටින් පිටවෙන වචන වලින්. මගේ අමමා!මෙහෙම බරසාර සරුසාර චින්තකයෝ. වෙන කොහේ පැලවෙන කොස් පැලද මේ. ගම්මුදුවත්ත වගේම පරාක්‍රමයත් අනුන්‍ගෙන් හොරකම් කරලා ගේම් ගහන්න දක්ෂයා. හොද පුත්තු!

ඉබිබා හිතන්නේ හාවා නිදි කියා ද?

එම වැඩසටහන බලන්න

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. එතකොට ප්‍රශ්නය තියෙන්නේ අජිත් ගේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. ඉස්සර ලස්සන කටහඬවල් වලට ආශා කරපු මිනිස්සු දැන් කැත කටහඬවල් වලට කැමති ඇයි? පොඩි ඉගියක් දෙන්නම්. ලස්සන ස්ත්‍රීන් ඇයි විරූපී පිරිමින්ට ආශා කරන්නේ. උත්තරය – ඔවුන් ලස්සන ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආශාව කුමක්ද කියන එකට උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඇයව විපරිත කිරීම. කැත කටහඬ කියන්නේ අපේ ආශාවට මේ යුගයේ ලැබිච්ච ෆැන්ටැස්මැතික උත්තරයක්. එහෙම නැතිව ඒක සංගීතයට අදාල ප්‍රශ්නයක් නෙවී. අපි ජීවත් වෙන ඉතාම කටුක සමාජයේ ජීවත් වීම ම භ්‍රාන්තියක්. මේ භ්‍රාන්තියෙන් ගැලවෙන්න හොද තාවකාලික විසදුමක් නෙවීද ‘කැත කටහඬ’ කියන සංකල්පය. කොහොමද අපේ විපරිත මහාචාර්යවරුන්ගේ දැනුමේ විශාලත්වය. උන් ඉපදිලා තියෙන්නේ අපි වගේ ස්ත්‍රී යෝනියෙන් නෙවෙයි. උන් ඉපදිලා තියෙන්නේ බමුණන්ගේ කටින් පිටවෙන වචන වලින්. මගේ අමමා!මෙහෙම බරසාර සරුසාර චින්තකයෝ. වෙන කොහේ පැලවෙන කොස් පැලද මේ. ගම්මුදුවත්ත වගේම පරාක්‍රමයත් අනුන්‍ගෙන් හොරකම් කරලා ගේම් ගහන්න දක්ෂයා. හොද පුත්තු!

  2. එතකොට ප්‍රශ්නය තියෙන්නේ අජිත් ගේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. ඉස්සර ලස්සන කටහඬවල් වලට ආශා කරපු මිනිස්සු දැන් කැත කටහඬවල් වලට කැමති ඇයි? පොඩි ඉගියක් දෙන්නම්. ලස්සන ස්ත්‍රීන් ඇයි විරූපී පිරිමින්ට ආශා කරන්නේ. උත්තරය – ඔවුන් ලස්සන ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආශාව කුමක්ද කියන එකට උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඇයව විපරිත කිරීම. කැත කටහඬ කියන්නේ අපේ ආශාවට මේ යුගයේ ලැබිච්ච ෆැන්ටැස්මැතික උත්තරයක්. එහෙම නැතිව ඒක සංගීතයට අදාල ප්‍රශ්නයක් නෙවී. අපි ජීවත් වෙන ඉතාම කටුක සමාජයේ ජීවත් වීම ම භ්‍රාන්තියක්. මේ භ්‍රාන්තියෙන් ගැලවෙන්න හොද තාවකාලික විසදුමක් නෙවීද ‘කැත කටහඬ’ කියන සංකල්පය. කොහොමද අපේ විපරිත මහාචාර්යවරුන්ගේ දැනුමේ විශාලත්වය. උන් ඉපදිලා තියෙන්නේ අපි වගේ ස්ත්‍රී යෝනියෙන් නෙවෙයි. උන් ඉපදිලා තියෙන්නේ බමුණන්ගේ කටින් පිටවෙන වචන වලින්. මගේ අමමා!මෙහෙම බරසාර සරුසාර චින්තකයෝ. වෙන කොහේ පැලවෙන කොස් පැලද මේ. ගම්මුදුවත්ත වගේම පරාක්‍රමයත් අනුන්‍ගෙන් හොරකම් කරලා ගේම් ගහන්න දක්ෂයා. හොද පුත්තු!

  3. ඕපපාතිකව පහල වූ ගායකයෙකුගෙන් – මරු ……….

  4. එතකොට ප්‍රශ්නය තියෙන්නේ අජිත් ගේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. ඉස්සර ලස්සන කටහඬවල් වලට ආශා කරපු මිනිස්සු දැන් කැත කටහඬවල් වලට කැමති ඇයි? පොඩි ඉගියක් දෙන්නම්. ලස්සන ස්ත්‍රීන් ඇයි විරූපී පිරිමින්ට ආශා කරන්නේ. උත්තරය – ඔවුන් ලස්සන ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආශාව කුමක්ද කියන එකට උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඇයව විපරිත කිරීම. කැත කටහඬ කියන්නේ අපේ ආශාවට මේ යුගයේ ලැබිච්ච ෆැන්ටැස්මැතික උත්තරයක්. එහෙම නැතිව ඒක සංගීතයට අදාල ප්‍රශ්නයක් නෙවී. අපි ජීවත් වෙන ඉතාම කටුක සමාජයේ ජීවත් වීම ම භ්‍රාන්තියක්. මේ භ්‍රාන්තියෙන් ගැලවෙන්න හොද තාවකාලික විසදුමක් නෙවීද ‘කැත කටහඬ’ කියන සංකල්පය. කොහොමද අපේ විපරිත මහාචාර්යවරුන්ගේ දැනුමේ විශාලත්වය. උන් ඉපදිලා තියෙන්නේ අපි වගේ ස්ත්‍රී යෝනියෙන් නෙවෙයි. උන් ඉපදිලා තියෙන්නේ බමුණන්ගේ කටින් පිටවෙන වචන වලින්. මගේ අමමා!මෙහෙම බරසාර සරුසාර චින්තකයෝ. වෙන කොහේ පැලවෙන කොස් පැලද මේ. ගම්මුදුවත්ත වගේම පරාක්‍රමයත් අනුන්‍ගෙන් හොරකම් කරලා ගේම් ගහන්න දක්ෂයා. හොද පුත්තු!

  5. එතකොට ප්‍රශ්නය තියෙන්නේ අජිත් ගේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. ඉස්සර ලස්සන කටහඬවල් වලට ආශා කරපු මිනිස්සු දැන් කැත කටහඬවල් වලට කැමති ඇයි? පොඩි ඉගියක් දෙන්නම්. ලස්සන ස්ත්‍රීන් ඇයි විරූපී පිරිමින්ට ආශා කරන්නේ. උත්තරය – ඔවුන් ලස්සන ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආශාව කුමක්ද කියන එකට උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඇයව විපරිත කිරීම. කැත කටහඬ කියන්නේ අපේ ආශාවට මේ යුගයේ ලැබිච්ච ෆැන්ටැස්මැතික උත්තරයක්. එහෙම නැතිව ඒක සංගීතයට අදාල ප්‍රශ්නයක් නෙවී. අපි ජීවත් වෙන ඉතාම කටුක සමාජයේ ජීවත් වීම ම භ්‍රාන්තියක්. මේ භ්‍රාන්තියෙන් ගැලවෙන්න හොද තාවකාලික විසදුමක් නෙවීද ‘කැත කටහඬ’ කියන සංකල්පය. කොහොමද අපේ විපරිත මහාචාර්යවරුන්ගේ දැනුමේ විශාලත්වය. උන් ඉපදිලා තියෙන්නේ අපි වගේ ස්ත්‍රී යෝනියෙන් නෙවෙයි. උන් ඉපදිලා තියෙන්නේ බමුණන්ගේ කටින් පිටවෙන වචන වලින්. මගේ අමමා!මෙහෙම බරසාර සරුසාර චින්තකයෝ. වෙන කොහේ පැලවෙන කොස් පැලද මේ. ගම්මුදුවත්ත වගේම පරාක්‍රමයත් අනුන්‍ගෙන් හොරකම් කරලා ගේම් ගහන්න දක්ෂයා. හොද පුත්තු!

  6. එතකොට ප්‍රශ්නය තියෙන්නේ අජිත් ගේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. ඉස්සර ලස්සන කටහඬවල් වලට ආශා කරපු මිනිස්සු දැන් කැත කටහඬවල් වලට කැමති ඇයි? පොඩි ඉගියක් දෙන්නම්. ලස්සන ස්ත්‍රීන් ඇයි විරූපී පිරිමින්ට ආශා කරන්නේ. උත්තරය – ඔවුන් ලස්සන ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආශාව කුමක්ද කියන එකට උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඇයව විපරිත කිරීම. කැත කටහඬ කියන්නේ අපේ ආශාවට මේ යුගයේ ලැබිච්ච ෆැන්ටැස්මැතික උත්තරයක්. එහෙම නැතිව ඒක සංගීතයට අදාල ප්‍රශ්නයක් නෙවී. අපි ජීවත් වෙන ඉතාම කටුක සමාජයේ ජීවත් වීම ම භ්‍රාන්තියක්. මේ භ්‍රාන්තියෙන් ගැලවෙන්න හොද තාවකාලික විසදුමක් නෙවීද ‘කැත කටහඬ’ කියන සංකල්පය. කොහොමද අපේ විපරිත මහාචාර්යවරුන්ගේ දැනුමේ විශාලත්වය. උන් ඉපදිලා තියෙන්නේ අපි වගේ ස්ත්‍රී යෝනියෙන් නෙවෙයි. උන් ඉපදිලා තියෙන්නේ බමුණන්ගේ කටින් පිටවෙන වචන වලින්. මගේ අමමා!මෙහෙම බරසාර සරුසාර චින්තකයෝ. වෙන කොහේ පැලවෙන කොස් පැලද මේ. ගම්මුදුවත්ත වගේම පරාක්‍රමයත් අනුන්‍ගෙන් හොරකම් කරලා ගේම් ගහන්න දක්ෂයා. හොද පුත්තු!

Comments are closed.