[dropcap color=”blue”]මෙම[/dropcap] සම්මන්ත්‍රණය මගින් සාකච්ඡා වන්නේ හේගල් විසින් කලාව අරඹයා කරන ලද දාර්ශණික මැදිහත්වීමයි. හේගල් ට අනුව මනුෂ්‍ය ආත්මය ප්‍රකාශ වීමට තවදුරටත් කලාව අවශ්‍ය නැත. එම අර්ථයෙන් කලාව අවසන් වී ඇත. මෙම අදහසට අනුව කලාව මේ යුගයේ කරන්නේ එක්කෝ ආගමේ කාර්යයි. නැතහොත් දේශපාලනයේ කාර්යයයි.

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/04/Hegel-09_2.pdf” width=”690″ height=”500″]

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මීට පෙර පැවැත්වු සම්මන්ත්‍රන ලබා ගත හැකි link එකක් ලබා දෙන්න.

Comments are closed.