මෙවර ජනාදිපති වරණයෙන් කවුරු ජය ගත්තත් අපේ රට තව බොහෝ කාලයක් මේ විදියටම කිසි වගතුවක් නැතුව ඉදිරියට යාමට නියමිතයි… ජාත්‍යන්තරයට අවශ්‍යය විදියට තමයි කොහොමත් අන්තිමට වැඩේ සිද්ද වෙන්නෙ.. කරන්න තියෙන එකම දේ අභයන්තර වශයෙන් තියෙන වංචා දූෂණ අක්‍රමිකතා සහ මිනීමැරුම් අතින්, අඩුවෙන්ම ඒවා කර ඇති පුද්ගලයා තෝරාගෙන තව අවුරුදු පහකට මේ රටේ වාසනාව උරගා බැලීමයි!.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. “වංචා දූෂණ අක්‍රමිකතා සහ මිනීමැරුම් අතින්, අඩුවෙන්ම ඒවා කර ඇති පුද්ගලයා” කියල තියනකොට මම හිතුව දීප්තිත් UNP එකේ සහ UNPඑකට කඩේ යන “සිවිල් සමාජය” කියාගන්න තක්කඩින්ගේ “මරණ අනුස්මරණ දේශපාලනය” (Death Memoralising Politics)ට (උදා: ලසන්ත, එක්නැලිගොඩ, තාජුඩින් දේශපාලනය) ඌනණය වෙලාද කියල. ඒ අයට තමා අමතක වෙලා තියෙන්නේ 77-89 දක්වා UNP රෙජිම කල අපරාධ සහ යහපාලන UNP රෙජීමයේ දුෂණ අක්‍රමිකතා.
    මට ගොඩක් සතුටුයි මේක එහෙම සම්මුඛ සාකච්චාවක් නොවුන එක සහ ඉතා සමතුලිත, යතාර්ථවාදී, සහ දීප්තිගෙන් පමණක්ම බලාපොරොත්තු විය හැකි නිර්භීත (කියනදේ, කියයුතු දේ සෙරෙප්පුවෙන් කනට ගැහව්ව වගේ කියන), නිර්ව්‍යාජ විග්‍රහයක් වීම ගැන.
    බොහොමත්ම ස්තුතියි.

  2. හැමදාමත් වගේ වඩා නිවැරදි විශ්ලේෂණය තිබෙන්නේ දීප්ති ගාව

  3. At the end it has come to this vote Gota and get the Black money in dollars to develop the country.
    Why do Tax dodgers come to sri lanka when they have safe heavens without no balance of payment Crisis and very poor fiscal policies . In sri lanka even black money is not safe.

    It’s going to be a drug transit port like some central American country with hawala type of money laundering.

    15 million Liberals ?

    Sri lanka is not a Greece . Good article
    https://economynext.com/sri-lanka-is-not-greece-it-is-a-latin-america-style-soft-peg-bellwether-12626/#.XGajHoeyM3w.facebook

    Moderator of the programme seems like somebody hypnotised on live stage.

    • Will hope to reply. In Sri Lanka Army is different from Latin Army which was train by US army.[Exa- Honduras]In ‘deep economy’ look at Soft LogiC. Money is safe there for ever.But you need in-depth analysis. wait for it.If you are a smart guy ,then , Don’t miss judge other people.

Comments are closed.