ඊයේ එනම් දෙසැම්බර් 20 වන දා ස්වර්ණවාහිණී රූපවාහිනි නාලිකාවේ ප්‍රචාරය වූ දේශපාලන වැඩ සටහනකදී එය මෙහෙය වූ නිවේදිකාව රාජ්‍ය පාලනය ගැන දරණ ‘ගතානුගතික මතය’ ඛණ්ඩනය කරනු වස් එයට සහභාගී වූ විශ්ව-විද්‍යාල කතිකාචාර්ය නිර්මාල් රංජිත් මෙසේ කීවේය.

‘බුද්ධිණී ඇයි ඔයා කියන්නේ අපි පාලකයාට කළගුණ සැළකිය යුතුයි කියල. ඒ අදහස ප්‍රජාතන්ත්‍රවාදි පාලන සංස්කෘතියක ලක්ෂණයක් නෙවි!’

නිර්මාල්ගේ මෙම උත්තරය නිසා නිවේදිකාවට කර කියා ගත හැකි දෙයක් නොවීය. නිර්මාල්ට අනුව බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයට ඇත්තේ හේතුක පැත්තක් පමණි. එයට භක්තිය පිළිබද පැත්තක් නැත. සරලව කියනවා නම් ඔහුට අනුව දේශපාලනයට දේවධාර්මික(Theological) පැත්තක් නැත. නමුත් යම් කෙනෙක් නිර්මාල්ගේ විෂය දැනුමේ අඩවිය සමතික්‍රමණය කරන්නේ නම් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හර පද්ධතිය යනු ලෞකිකකරණය කරන ලද දේවධාර්මික සංකල්ප සමූහයකි.

අප්‍රසන්න උදාහරණයක් ගෙන දේශපාලනයේ දී භක්තිය ක්‍රියාත්මක වන ආකාරය පහදමු. මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ පවුල් වාදයට සියළු දෙනා විරුද්ධය. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය මෙහෙයන වන ප්‍රධාන පුද්ගලයන් තිදෙනා කවුද? (මුල්‍ය පාලනය)

01-    මෛත්‍රීපාල සිරිසේන ගේ පුතා- දහම් සිරිසේන

02-    විජේදාස රාජපක්ෂගේ පුතා-රඛිත රාජපක්ෂ

03-    රාජිත සේනාරත්නගේ පුතා- චතුර සේනාරත්න

කිස්තුත් යනු  දෙවියන්ගේ පුත්‍රයාය. උන්වහන්සේට කුරුසියේ තබා ඇණ ගසන මොහොතේ මෙලෙස කියවිණි. දෙවි පියාණනි ඔබ කොහිද?

එබැවින් ක්‍රිස්තුත් යනු පියාගේ උරුමය මිත්‍යවක් බව දත් පුත්‍රෙයකි. ප්‍රජාතන්ත්‍රවාදය ආගමක් කරගත් අය නොදන්නේ ඊට ඒකාධිපති පැවැත්මක් ඇති බවය. මහින්ද ගේ පුත්‍රයන් දැන් සියළු දෙනාට දෘෂ්‍යමානය. නමුත් මෛත්‍රීපාලනයේ පුත්‍රයන් තවමත් මිත්‍යදෘෂ්ටිකයන්ට අදෘෂ්‍යමානය. මහින්ද චින්තනය වෙනුවට මෛත්‍රී පාලනය යනු අලුත් බෝතලයක පරණ වතුරමය. රූපවාහිනි විවාද වලට මහදවල් පැමිණ භක්තිය හේතුවෙන් පාච්චල් කරන මහත්වරුන් එදාම රාත්‍රියේ දී මෛත්‍රී නිවාස වලට ගොස් භක්තිමත්ව වැද වැටෙයි. බුදධිණී! මේ නරුමයන්ට ඊලග වාරයේ දී ගහන්න!

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. දීප්ති දර්ශනය රගලා අපට පෙන්නපු වෙලාවේ, ඒ කියන්නේ වතුර බෝතල් හලපු වෙලාවෙ ජිජැක්ගෙ ඇගේ ඉන්න ශුද්‍ර ජීවියෙකුටවත් සමාන කරන්න බැරි ප්‍රාථමික රගපෑමක් තමයි දීප්තිට තිබුණෙ. ඒත් අපි බලාගෙන හිටියා. උඹ හිතන්නෙ අපි උඹ කියන කියන පකේ කතා වලට හුරේ දානව කියලද බල්ලො? තෝව හුකෝල ගොඩින් තියෙනව කැරි වේසිගෙ පුතා දැනගනිං. අපි ගැහුවොත් තෝ මැරෙන්නෙ අපායෙදි. දේශපාලන වැඩ දාර්ශනික කරන්න ඇවිත් ඉල්ලන් කන්න එපා.

  2. Great Analysis By Deepthi about the current political trend. It seems ‘Yaha Palana’ People can’t tolerate the analysis. What does it mean??? That mean, මෛත්‍රී පාලනය යනු අලුත් බෝතලයක පරණ වතුරමය

Comments are closed.