හින්ද රාජපක්ෂගේ මහින්ද චින්තන වැඩපිළිවෙල විසින් ‘‘ ලුම්පන් සමාජ කණ්ඩායම් ‘‘ කොටු කරන ලද අතර මැදපන්තිකයන්ට සැකයකින් බියකින් තොරව රාත්‍රී නිදහස් ජීවිතයට ඉඩ සළසන ලදී. කොළඹ නගරයේ ජීවත් වූ මධ්‍යම-පන්තික ජනයා යටිහිතින් මහින්ද රාජපක්ෂට ඇලුම් කළේ මේ නිසාය.
විග්‍රහ කිරීමට අවශ්‍ය වන්නේ ඇයි නාගරිකයාට තම යටපත් කරන ලද අශ්ලීල ෆැන්ටසි රගදැක්වීමට ගැමි පිරිමින් සහ ගැමි ස්ත්‍රීන් අවශ්‍ය වන්නේ යන කාරණයයි. මෙම වීඩියෝව හරහා ඔබට ඒ පිළිබදව යමක් ඉගෙනගත හැක.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අන්තර් ජාතික මධ්‍යම පන්තිය – අලුත් පන්තියක්ද?

Comments are closed.