පසුගිය සෙනසුරාදා (13) රාත්‍රියේ පැවති Down Town Pulse සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සියළු රසික-රසිකාවියන්ට අපගේ ගෞරවය පිදීමට මෙය අවස්ථාවක් කොට ගන්නෙමු.

අපේ පැත්තෙන් අප කරනු ලැබුවේ ඉතා කුඩා පරීක්ෂණයකි. යුද්ධයට පසු ලංකාවේ දේශපාලනය මෙහෙයවන මධ්‍යය විකාරසහගත විය. අප උත්සහ කළේ මේ මොහොතේ දී යම් නිශ්චිත පිරිසකට කරන ආරාධනයක් ඔවුන් පිළිගන්නේද යන්නය. දළ වශයෙන් ප්‍රසංගයට පැමිණි පිරිස දහසක් පමණි විය. මේ අතරින් යම්කිසි පිරිසක් මැද පාන්තිකයන්ය.

අපගේ දේශපාලනය ඉදිරියට කරගෙන යාම අපට සංගීතඥයන් අවශ්‍ය නැත. ඒ නිසා අප නිශ්චිත ලෙසම කිසිදු කලාකරුවෙකුගේ පිටේ යන්නේ නැත. අප කලාකරුවන් අනුකරණය නොකරන අතර බොහෝවිට කලාකරුවන්ට අපව අනුකරණය කරයි.

ප්‍රසංගය සංවිධානය කල සංවිධායකයන්ට ද අප අපගේ ස්තූතිය මේ අවස්ථාවේ පුදන්නෙමු. මෙය පරීක්ෂා කිරීමක් පමණි. මෙය දේශපාලන වැඩසටහන මුල නම් නොවේ. අත්හදා බැලීමක් පමණි.

ඔබේ අදහස කියන්න...