පශ්චාත් ජාතික රාජ්‍ය සන්දර්භයක් තුලදී ජාත්‍යන්තර වාම ව්‍යාපාරයක් නිර්මාණය කරන්නෙ කෙසේද යන අභියෝගය මුලින්ම වර නැගුවේ නික් බීම්ස්, ‘නිශ්පාදන භූගෝලියකරණය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ කර්තව්‍යයෝ’ පොත මගිනි.

යෝජිත ETCA(Economic and Technology Cooperative Agreement) ගිවිසුමට එරෙහිව පසුගියදා කොලඹදී පැවති උද්ගෝෂණයට අපගේ සහෝදරයෙකුද මැදිහත් වුණි.
මේ ඔහුගේ දේශපාලන අත්දැකීම අප හා බෙදාගත් අකාරයයි.

(පහතින් ඇති හඬපටයට සවන් දෙන්න.)

“පුද්ගලිකව මා ගැන කීමට ඇත්තේ වසර දෙකක් වැනි කාලයක් තුල සංවිධානය තුල සංවිධානයේ දැක්මට අනුව නර්තනයෙහි යෙදුනෙමි.එහි උමතුව දුටුවෙමි.දැන් මගේ දැක්මට අනුව සංවිධානය නටන්නේ නම් එය අපූරුය.”

Photo123

ඔබේ අදහස කියන්න...