සිංහල ජාතිවාදී බෞද්ධ භික්ෂුන් විසින් පහුගියදා අතුරුදහන් වුවන් පිළිබද වූ පාර්ලිමේන්තු පනත් කෙටුම්පතට විරුද්ධතාවය ප්‍රකාශ කල අතර එම විරෝධතාවය හමුවේ වාමාංශික මාක්ස්වාදී පක්ෂ යයි බෙරිහන්දෙන, සියලු ලෝකවාසී කම්කරුවනි එක්වව් යනාදී සටන්පාඨ කියන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ විසින් එයට කිසිදු විරෝධතාවයක් හෝ නොදැක්වූ අතර මාක්ස්වාදී පක්ෂයක් ලෙස අප   මෙම තත්වය ඉතාම ම්ලේච්ඡ ආකාරයට හෙළාදකින අතරම මෙම අතුරුදහන් වුවන් පිළිබද සොයාබැලීමේ පනත මගින් සිදු වන්නේ අපගේ පන්තියේ මරණයට පත්වූ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මරණ සහතිකයක් ලබාදීම වන අතර එවැනි තත්වයක් පවා ප්‍රතික්ෂේප කරන බෞද්ධ ජාතිකවාදී භික්ෂුන් හමුවේ නිරුත්තර වී සිටීම ලජ්ජා සහගත ක්‍රියාවකි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.