[dropcap color=”yellow”]ඉ[/dropcap]තා සරල යැයි පෙනෙන දේවල් සංකීර්ණ ආකාරයෙන් විස්තර කරන්නට උත්සහ කරන්නේ ඇයිද යන කාරණ ගැන වරක් ජිජැක් ගෙන් අයෙකු විසමන විට ඔහු පිළිතුරු දෙන්නේ තමන් එවන් සරල යැයි පෙනෙන දේවල් තේරුම් ගන්නට බැරිතරමේ මෝඩයෙකු වන බවයි. ඒ නිසා ලැකාන් ගේ මනෝ විශ්ලේෂණ න්‍යාය තමන්ට අවබෝධ කර ගන්නට බැරි නිසා සහ තමන් මෝඩයෙකු වන නිසා හොලිවුඩයේ ච්ත්‍රපට ඇසුරින් ලැකාන් ගේ මනෝ විශ්ලේෂණය තේරුම් ගන්නට තමන් උත්සහ කරන බවයි.

ලංකා‍වේ ගොඩක් සිවිල් බුද්ධිමතුන් සහ වාමාංශිකයන් විසින් හිතාගෙන ඉන්නේ තමන් මනා පරිචයක් ඇති පුද්ගලයන් වන බවයි. ඒ නිසා යමක් තේරුම් ගන්නට සහ තේරුම් කරවන්නට තරම් දැනුමක් නැති අප ගැන විවේචනය කරන පස්දුන් කෝරළයේ පඩිවරයන් සහ දාර්ශණිකයන්ට අපට කියන්නට ඇත්තේ අප කිසිවක් නොදන්නා මෝඩයන් වන නිසා විවිධ දෑ අවබෝධ කර ගැනීමට මේ දේවල් කරන බවයි.

සමාවන්න! තේරුණා ද දන්නෑ?

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ජීවත් වීම සදහා පාසැල් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන කෙනෙකු හොද ගුරුවරයෙකු වීමට උත්සාහ නොකර හොද බ්ලොග් රචකයෙකු වීමට තැත් කරන්නේ ඇයි.පිලිතුරක් දෙන්නේ නම් ව්යාකරන ගැන සැලකිලිමත් වන්න.

    • සමාජවාදය මේ මොහොතෙම ප්‍රක්ටික්ස් කරන මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

Comments are closed.