61 හැවිරිදි ජේම්ස් හෝනර් , එනම් ටයිටැනික් සඳහා සංගීතය රචනා කල හොලිවුඩ් නිර්මාපකයා කැලිෆෝනියාහි ගුවන් අනතුරකට ලක් ව මිය ගොස් ඇත.

ලංකාවේ දී මෙම සංගීතය ගම- නගරය අතර පන්ති අරගලය උඩුයටිකුරැ කරන ලදී.

ගම්වල බයියන් කොළඹ කෙල්ලන් set කර දුන්නේ [සහ පොරවල් කරේ]මාතොට”  සඟරාවයි. ජේම්ස්ගේ සංගීතයද එයට හවුල් විය.

මේ එක බයියෙකුට මහමගදී තෙල් ගෑමට නොහැකිනම් අපි දේශපාලනය කල යුතු ද?

පක්ෂය එය අතහැර ඇත.

අනාගත යහපත් දිනක එම යුතුකම අප වෙනුවෙන් අනාගත “යකඩ ෆීලික්ස්” ඉටු කරනු ඇත.

https://youtu.be/sbxhql1ryUY

ඔබේ අදහස කියන්න...