[dropcap color=”black”]S[/dropcap]unday Times පුවත් පතේ යුද්ධය පැවති කාලයේ ඒ පිළිබදව කරන ලද වඩාත්ම දයලෙක්තික විග්‍රහය පළ කරන ලද්දේ තරකිය. මෙවර තරකි පිළිබද අනුස්මරණ දේශනය කරන ලද්දේ හිරු කණ්ඩායමේ නායකයා වන රෝහිත භාෂාණ අබේවර්ධන සහෝදරයා විසිනි. එය පැවතියේ ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේය.

DSC_0250DSC_0241

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.