පසුගිය දා දඹුල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට රහසග පෙන්වූයේ යැයි යන චෝදනාව මත පාසල් ගුරුවරයෙකු ගස් බැදීමේ සිද්ධියක් වාර්ථා වුණා. එකී සිද්ධියේ මාධ්‍ය  වාර්ථා පලකල ආකාරයට මේ සිද්ධියට සම්පූර්ණයෙන්ම එකී පාසල් ගුරුවරයා වැරදිකරු බවට සියළු දෙනාම චෝදනා නැගීය.

යහ පාලනය මත පදනම් වන මෛත්‍රී පාලනයක් ගොඩ නැගීමේ දින සියයේ වැඩ පිළිවෙල තුළ දැන් ඉන්නේ හොද මිනිසුන් විතරය. දැන් අපට ඇත්තේ හොද ආණ්ඩුවක් සහ නරක විපක්ෂයකි. ඒ අනුව මේ හොද ආණ්ඩුවේ පළමු යහ පාලන නාටක ගස් බැදීමේ සිද්ධියකි.

අපට මෙකී ගස් බැදීමට ලක්වූ ගුරුවරයා ලබා දුන් තොරතුරු අනුව සිද්ධිය ඇත්තටම සිද්ධ වී අත්තේ අප දන්නා සිද්ධියට ප්‍රතිවරෝධීවය.

මෙකී ගුරුවරයා ගමනක් යමින් සිටින අතර සුළුදිය බෑම සදහා තමන් ගමන් කල බයිසිකලය නතර කළ පාරෙන් තරමක් ඈතීන් වූ වනරොදකට වැද තිබේ. මෙකී කාර්ය කරන අතරතුරදී පවා ඔහු සෝදිසියෙන් ඉද ඇති අතර මෙසේ ඉන්නා අතර ත්‍රීරෝද රථයක් නතර කර ටික වේලාවක් නතර කර යන්නට ගොස් ඇත. පසුව තම කාර්ය අවස්න කළ මේ ගුරුවරයා බයිසිකලයට නැගී පිටව ගොස් ඇත. මෙසේ ඔහු කිලෝ මීටර් දෙකක් පමණ දුරක් ගිය විට නැවත් ඔහු පසු පසින් පෙරකී ත්‍රීරෝද රථය පැමිණ ඔහු අසල නවතා ඇත. පසුව එයින් පැමිණි අයෙක් අඩෝ උබ අර කෙල්ල එක්ක යාළුයි නේද කියා විමසා ඇත.එවිට මොන කෙල්ලද? මම දන්නේ නැහැ කෙල්ලෙක්ව කියා පවසා ඇත. ඒත් සමගම ත්‍රීරෝද රථයෙන් පැමිණි පිරිස ඔහුට පහරා දී ඇත. ඒත් සමගම රථයෙන් පිටතට පැමිනි තරුණියක් පවසා ඇත්තේ මෙයා තමයි මට පෙන්නුවේ කියාය. ඒත් සමගම මේ ගුරුවරයාව මෙකී පිරිස රැගෙන ගොස් ගස් බැද ඇත. මේ කාර්ය සදහා දඹුල් නගර සභාවේ විපක්ෂ නායක ( ඔහු කලින් ශ්‍රී ලංකා නිදහස් පක්යේ සිට පසුව එ.ජා.පයට එක් වූ අයෙක්ය.) වරයා විසින් සම්පූර්ණ සහය දක්වා ඇත. පසුව මේ ගුරුවරයා පවසා ඇත්තේ තමන් එවන් කිසිම වරදක් නොකල බවත් තමන්ගේ සහෝදරයෙකු හිටපු මන්ත්‍රීවරයෙකු වන බවත්ය. ඒත් සමගම පෙරකී විපක්ෂ නායකවරයා ඔහුට පහර දී ඇත්තේ යකෝ මෛත්‍රී පාලනය යටතේ එහෙම කරන්න පුලුවන්ද කියා අසමින්ය. මේ වන විටත් මේ ගුරුවරයා  රොහල් ගතකර සිටින අතර ඔහුට විරුද්ධව අසෝභන ලෙස හැසිරීම, ඇතුලු චෝදනා ගොනු කරමින් නඩු පවරන්නට පොලීසිය විසින් කටයුතු කර ඇත. ‍

තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න යැයි මේ ගුරුවරයා සිය පියාට පවසා ඇත. නමුත් මේ වන විටත් පැමිණිල් බාර ගන්නට පොලීසිය ඉඩ දී නැත. මේ අකාරයෙන් ඉතා අසාධාරණ ලෙස බොරු චෝදනාවකට වරදකරු කරමින් පහර කෑමට ලක්වූ ගුරුවරයාට මෛත්‍රී පාලනයෙන් යහපාලනයට යටතේ බඩකට පිරෙන්නට ගුටි ලබා දී තම බලය පෙන්වා ඇත්තේ එ.ජා.ප විපක්ෂ නායකවරයාය. මේ සම්බන්ධ අසත්‍ය ප්‍රවෘත්තිය පළ කරනු ලැබ ඇත්තේ ලංකාදීප දඹුල්ල ප්‍රාදේශීය වාර්ථාකරු කාංචන කුමාර ආරියදාසය. මේ සම්බන්ධයෙන් වගකීම සෘජුවම ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතා භාරගත යුතුය. මේ සම්බන්ධයෙන් අප සමග සාකච්ඡා කළ මානව හිමිකම් නීතීඥවරයෙකු ප්‍රකාශ කලේ ඉහත සදහන් සියළු පාර්ශවයන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවය.

-විපක්ෂයට විකල්පයක් සංවිධානය-

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. ඇත්ත වශයෙන්ම මෙය මෛත්‍රීය (ය) යුගයකි. මේ කාලයේ බිජ්ජ ඇති ඇය එය නැත්තා සේ හැසිරෙන්නට දැනගත යුතුය. පාරේ යන විට හුජ්ජ බර ආවොත් එක්කෝ බිජ්ජට යටින් ටින් එකක් එල්ලාගෙන යා යුතුය නැත්නම් වැලමිටෙන් හුජ්ජ කරන හැටි ඉගෙන ගත යුතුය. බිජ්ජ වූ කලී මිසයිලයක් වැනි ආයුධයකි. එයින් පහර දීම පන්සිල් කැඩීමකි. තව දුරටත් කිවහොත් හුත්ත වූ කලී පැන් බීමට අැති ගංගාවකි. කාටත් දෝතක් බීමට එහි ඉඩක් ඇත. එය භාග්‍යවතුන් වහන්සේ වදාල පරිදි නම් දන්නෝ හුකති. නොදන්නෝ ගහති. යනුවෙනි. හුකන්නට බැරි අය හුකන අයට පහර දෙන්නේද අද ඊයෙක පටන් නොවේ. මහින්ද හිකීමට බර නිසා නොහුකන මෛත්‍රී බලයට පත් කළේ පංචසිල් ආරක්ෂා කර ගැනීම පිණිසමය. පෝය දවස්වලට ගෑනුන්ට ඉබ්බා සහිත ජංගියක් හදුන්වා දීමෙන් රටේ ආර්ථික වර්ධනය සියයට 7.5කින් නැංවිය හැකි බව රවී කරුණාඅම්මාන් ද පිළිගෙන ඇත. ජවිපෙ වර්ථමාන නායක අනුර යාපා ප්‍රියදර්සන සහෝදරයා විසින් මේ ගැන විධායක සභාවට යෝජනා දෙකක් ඉදිරිපත් කරන බව නාමල් උඩුගම කියයි. මහින්ද ගෙනා සිල්රෙදි බෙදා දීමට දැන් සුදුසු කාලය පැමිණ තිබේ.

Comments are closed.