බොහෝ දෙනා X කණ්ඩායම සහ X කණ්ඩායම විසින් වසර 2004 දී නිෂ්පාදනය කළ හිස්ටීරියාව කෘතිය සව්ඥාණකව අමතක කිරීමට උත්සහ කරයි. නමුත් ඔවුන්ට දිව පැටලෙයි. ඇත්ත X කණ්ඩායම යනු දීප්ති ගේ නිර්මාණයකි. ගැහැනුන්ට කරපිංචා ගෙනයන කාලකන්නින්නට X කණ්ඩායම ගැන කිසිදු මතකයක් නොතිබීම ගැන අප පුදුම විය යුතු නැත.

Raphael-Sistine-Madonna2

Possession_1_-magnum

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. හිස්ටෙරියාව පොත නැවත (සංස්කරණය කර??) පල කරන බව මීට වසරකට පමණ පෙර ත්‍රිමානහි ලීවා නේද?

Comments are closed.