ත්තටම අපිට අවශ්‍ය වුණේ පාවී පාවී ඉන්න..  යථාර්ථය සහ සිහින ලෝකය අතර එතකොට නිමක් නැතිව ඉන්න පුලුවන්.. ඇත්තටම ඒ වගේ වෙලාවට පේන නියෝන් එළි නිසා පහුවදා දවල් අපේ “පාටි – හැපනින්” ඔලුවෙන් අයින් වෙලා නැවත අර කාලකණ්නි  ප‍්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා කියන එක අමතක වෙනවා..
අනිත් කාරණය තමයි Drugs සම්බන්ධයෙන් ඔස්තාර්ලා හදලා තියෙන දෘෂ්ටිවාද..  එල්.එස්.ඩී. ගහපුවම එළි පේනවලු, මෙළේ මොකක්ද එකක් පුලුල් වෙනවලු.. දේශපාලනය කරන්න උත්සහ කරන උනුත් මේව පිළිගන්නවනෙ.. ඒ විතරක්ද දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී පක්ෂ ගැන දිගටම ප‍්‍රශ්න අහන “කලාවෙන්” දේශපාලනය කරන්න තටබන  අයි.ටී මැනේජර්ල, ලෝයර්ස්ල විතරක් නෙවෙයි තවත් ගොන්නු ගොඩක් මේ පුක විශ්වාස කරනවා..

heoin2
ඇත්තටම දෙයක “එහිම වූ අර්ථය” හොයන්න ගියහම අවසානයේ එහි කිසිම අර්ථයක් හෝ දෙයක් නැති බව දන්නවා නම් Drugs සම්බන්ධයෙන් අපි තුළ කුතුහලයක් තියෙන්න බෑ.. ඒත් අපි දිගටම මේ කුතුහළය එක්ක බැදෙන්නෙ මොකද? ධනවාදී ක‍්‍රමය පවත්වා ගෙන යන්න drugs [there is no sexual relation = Drugs] පහසුවක් වෙලා තියෙනවා නේද? drugs ගනිද්දි අපි ඒකෙ අනිත් පැත්ත හිතනවද?
අපි අහසෙ තරු හොයනවා.. ගස්වල ගෙඩි හොයනවා. මේ දේවල් අතරෙ අපිට මිස් වෙන දේවල් කොපමණ ද කියල අපි කවුන්ට් කරනවද ?
තව දෙයක් තියෙනවා.. අපි ඉස්සෙල්ලම අරක්කු බොනවා.. තව ටිකකින් කේ.ජී ගහනවා. ඊට පස්සෙ කුඩු පොඩ්ඩක් ගහලා එල්.එස්.ඩී. පාරකුත් දා ගන්නවා. මේ Trip එක යන්න අපිත් එක්ක සුත‍්‍රීන් පිරිසකුත් සෙට් වෙනවා.. drugs ගන්න කලින් හිටපු ජීවියා දාර්ශණිකයෙක් නම් drugs ටික දාගත්තට පස්සෙ ගෑණුන්ගෙ පුකවල් සහ තන් මිරිකන විපරිතයො බිහි වෙනවා.
විශ්ව විද්‍යාලයක දර්ශනය ගැන උගන්වන ආචාර්යවරයෙක් ගෑණුන්ගෙ පුකවල් මිරිකුවොත් අපි ඒ ප‍්‍රශ්නය විසදන්න හේතු දාහක් ඉදිරිපත් කරනවා..  ඇත්තටම මෙතනදි වෙන්නෙ drugs නිසා අපි විපරිත වෙන එක..
ඉහතින් ඉදිරිපත් කළේ එක පුද්ගලයෙකුගේ පස්සක් නැතිවීමේ සිද්ධියක් විතරයි.. ඒ හරහා කී දෙනෙක් නම් පුකවල් නැති කරගත්තද? ඒ නිසා අලුත් අලුත් drugs වල ඇති රහස් හොයන්න යන උන්ට අනාගතයෙදි මොකක්ද වෙන්නේ කියලා අපි මේ මොහොතේම අවබෝධ කරගත්තොත් නැතවීමට නියමිත පුකවල් රාශියක් බේරාගැනීමට හැකිවනු ඇතැයි සිතමි.

Janaka Rathnayake.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අධ්‍යාපනය කඩාකප්පල් වෙච්ච ගමයෙක්ට කෙනෙක් කිව්වලු මං උඹට නිකං ඩිග්රියක් දෙනව කියල… ඊට පස්සෙ ඒක අහල ගමයට පිස්සු හැදුනලු..

  2. හොඳ උත්සාහයක් අරන් තියෙනව… හැබැයි වැඩේ අහුවෙනව.. සමාජයේ පිලිගැනීමක් නැති හාල්කෑල්ලකට ලාභෙට බුද්ධිමතෙක් වෙන්න චාන්ස් එකක් ලැබුනොත් මොකක් වෙයිද ? දීප්තිගෙ හෙවනැල්ලත් ඒක්ක ස්ව්‍යංවින්දනයේ යෙදෙන මොන්ටිසෝරි දඟයො මුං

  3. පශ්චාත්නූතන බඩියානු තරඟ විභාගය

Comments are closed.