පසුගිය දිනෙක හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඇමතීමට දීප්ති හට ආරාධානාවක් ලැබුනි. එම සංවාදය සංවිධානය කළ හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් සමග දීප්ති පැවැත්වූ සංවාදයේ හඩපටයේ සංස්කරණය කළ කොටස් කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

දීප්ති මෙහිදි වෛද්‍ය විශේෂඥයන් ඉදිරිපිට කතා කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට සදාචාරයෙන් පිළිතුරු දිය නොහැකි බවයි. එම අදහසට වෛද්‍යවරුන් බහුතරය එකගතාවය පළ කරන අතර එය අලුත් තත්ත්වයක් බව කිව යුතුය

පහත හඩ පටය ආශ්‍රෙයන් දුමිබීම සහ ලිංගිකත්වය අතර සම්බන්ධය පිළබදව ඔබට වැටහීමක් ලබා ගන්නට පුලුවන

Part 01

Part 02

Part 3

 

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. නලින් ද සිල්වා කිසිම තැනක එකක් උසස් එකක් පහත් යැයි කියා නැත​. පෙන්වා ඇත්තේම දැනුම​, සංස්කෘතිය වැනි දේවල් ඒ ඒ දේවල් වලට සාපේක්‍ෂ බවය​. මෙතන සංවාද​යේ දේවල් ගැන ගැටලුවක් නෑ. නමුත් හැම විටම නලින් ද සිල්වා තමන්ගේ අනිකා වීම නිසා ඔහුත් සමග මනසින් සැමවිටම පොර බදින බැවින් හැකි සෑම විටම ඔහුට කිසිදු සම්බන්ධයක් නැති දෙයක් පවසා ඔහුට ගැරහීම පමණක් සියලු දෙනාම සිදුකරයි.

  2. බටහිර සවාභාවික විද්‍යාවට ආත්මීය ගැටලුවලට විසදුම් හොයන්න බෑ කියන වෙද්‍යය වරුත් සමග කරපු සංවාදය ධනාත්මකයි.නමුත් මට ඇහුනු විදියට ,බහුතරයක් නොවුනත් වෙද්‍යවරු කිහිප දෙනක් මාතෘකාවට අදාල නොවන පැතිවලට සංවාදය යොමු කරල දීප්ති ව ගගේ යවන්න හැදුවත් ඔවුනගේ ආත්මය තේරුම් අරගෙන දැඩි විනයක් ඇතුලෙ සංවාදය අරන් ගියා!විප්ලවීය ආචාරය!

Comments are closed.