පසුගිය දවසක මාතර දී පැවති සමබිම සම්මණ්ත්‍රනයේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් දකුණට දුන්නම උතුරට නැති වෙන්නේ මොනවද යන කාරණය සම්බන්ධයෙන් කළ දේශනයට සවන් දෙන්න

දෙමළාට බලය දීම මගින් සිංහලයාට නැති වෙන විනෝදය

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දොන් ජුවන් කියන බටහිර අධිරාජ්‍යයවාදියෙකුට ලාංකීය සමාජව්‍යාපාරයක නායකයකු සමග දේශපාලනික නොවන අධිරාජ්‍යවාදීන්ටත් ගැලපෙන්නැති ඇඹිලිපිටියෙ හරමානිස් ගණයෙ පෙද්ගලික කුහක විවේචනයක් කොමන්ටුවක් හැටියට කරල තියෙනව.ඔය විවේචනය ගොඩක් පරනයි ඔය කථා අර අධිරාජ්‍යයවාදී කුමන්තරණ තියෙනව කිව්වහම ගම්වල කඩවල් ගානෙ රස්තියාදු වෙන මෝඩ ගැමියන්ට රස කථාවක් වුනාට ,කලින් ඔයවගේ මෝඩ කථා කියපු ජ.වි.පෙ සහ හෙ.උ.ම ය වත් දැන් ඔය ගොන් කථාව කියන්නෑ මොකද ඒගොල්ලන්ටත් අධිරජ්‍යයවාදි රටවල් වලින් ආධාර ගලාගෙන එන නිසා.මම අධිරාජ්‍යයවාදී දොන් ජුවන්ට කියනව හිතවතෙක් හැටියට ලංකා පෙරටුගාමී පක්ෂය අපේ විශ්වාසය දිනාගෙන ඉවරයි!!! එහනම් සාමජිකයන් ගැන කවර කථාද නේද? කොන්දක් තියනව නම් ලංකා පෙරටුගාමී පක්ෂයෙ නායකයගෙ මේ කථාව සම්බන්ධයෙන් පිළිවලකට විවේචනයක් කරන්න.ඓහෙම නැතුව තමන්ගෙ පන්තියෙ එකෙක් පීඩිත පංතිය වෙනුවන් දේශපාලනයක නිරත වෙනකොට ඊර්ෂ්‍යා කරන්න එපා.ඔයා අධිරාජ්‍යවාදී රටක දෙමව්පියන් යටතේ ශිෂ්ඨ විදියට හැදුන නම් ඔයවගේ ගොන් කථා කියන්නෑ.නරුමයෙක් නොවී එක්කො නම මාරු කරන්න නැත්නම් විවේචණයෙන් ඉවත්වෙන්න!ඔයා ෂූවර් එකටම ඇඹිලිපිටියෙ නේද?

  2. මේ කෑගහන්නේ තනිකරම දෙමළ ජනතාව ගැන කැක්කුමටද? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද? සල්ලි වෙනුවෙන්ද?
    මේ නට්‍යකාරයින්ගෙ හඩ එදා කොටි සිංහල අහිංසකයින් අමු අමුවේ මරන කොට නොතිබ්බේ, මොහුගේ නම සිංහල උනාට ඔහු දන්නා ඔහුගේ සැබෑ ජාතකය දෙමළද? එසේ නොවන්නට ඔහුට සිංහල ජාතිය ගැන එදා නොතිබ්බ කැක්කුම අද දෙමළුන් වෙනුවෙන් ඇත්වන්නට හේතුවක් ඇද්ද? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අද හඩ නගන්නේ නම් ඉතිහාසයේ උන් ශ්‍රී ලංකාවේ පලකයින් සැවොම අතිශය ප්‍රජාතන්ත්‍රවාදී උන්ද? මොකද පහුගිය කාලයෙ මේ නට්‍යකාරයින්ගේ හඩ කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් නොඇසුන හෙයින්. පැහැදිලිවම එකම් හේතුව මා කියූ හුන්වැනි කාරණාව පමණි.

Comments are closed.