[dropcap color=”gray”]යං[/dropcap]ග් ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා වශයෙන් සේවය කළ භානු ප්‍රසන්න පෙරේරා සහෝදරයා මියයාම පිළිබදව මුලින්ම අප, අපේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.
මිය යන විට වයස අවුරුදු 42 ක් පමණ වූ ඔහු අප සමග සුහදව සහ මිත්‍රශීලීව විවිධ අවස්ථාවන් හී සහයෝගයෙන් කටයුතු කර තිබෙි.
අප විසින් යංග් ඒෂියා රූපවාහිනී නාලිකාව සමග එක්ව කළ ඇතැම් වැඩසටහන් වලදී මෙන්ම අපගේ ඇතැම් ප්‍රකාශන එළි දැක්වීමේ දී ඔහු අපට නන් අයුරින් සහයෝගය ලබා දී තිබේ.
හදිසියේම අප අතරින් සමුගත් භානු සහෝදරයාට අපි අපේ ආචාරය පුදකරන අතරම නැවතත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. සහෝදරයා, මාක්ස්වාදයට අනුව “නැවත හමුවෙමු! භානු ඔබට සුභ ගමන්” කියලා කියන්න පුලුවන්ද?

    • ගොරහැඩි භෞතිකවාදායෙක් වෙන්න දගලන ඔයා කන්නේ සහා වැසිකිලි යන්නෙත් මාක්ස්වාදි ආකාරයටද? බොරු පොර ටෝක් දෙන්න එපා. කියන්න සත්වාදය( realism) හදාරන්න සත්වාදය මිනිහෙක් මැරුණම සහ අපේ එකෙක් මලාම ඌට සමුදෙන්න පුලුවන් හොදම විදිහ තමයි සහෝදරයා අපි නැවත හමුවෙමු කියන එක. මේක ඔයාට කැමතිනම් ලැකානියන් තියරියක් දා ගන්න පුලුවන්. එහෙම නැත්තම් ඩෙරිඩගේ විසංයෝජනය මගින් භානුව විසංයෝජනය කරන්න. නැත්තම් ෆොයිඩ්ටඅ අනුව භානුගේ හදවත් රෝගයට අදාල මානසික තත්ත්වය විග්‍රහ කරන්න. හැම දේටම පොරටෝක් දෙන්න එපා දේශපාලනය කරන්න කැමති නමි සහ අවංක හැගීමක් තියෙනවා නම් පුලුවන් නම් රත්මලානට එන්න ඇවිත් අපි එක්ක වැඩ කරන්න එතකොට අපි භානු සහෝදරයට නැවත හමුටවමු කිවෙ ඇයි කියලා තේරෙයි. දේශපාලනයේ දී වඩා වැදගත් වෙන්නේ සහෝදරත්වය, ආදරය සහ විශ්වාසයයි. ඒවා භෞතිකවාදයට අනුව නොගැලපෙනවා නම් ඔයා ලොකු කුලු ගෙඩියක් අරගෙන හියියෙන් ඔපුවට ගහගන්න. එතකොට ඔයාට භෙීතිකවාදය හරියටම වැටහෙයි

  2. කන්න, වැසිකිලි යන්න භෞතිකවාදිව කරන්න බැරි උනාට අදහස් ප්‍රකාශ පුළුවන්. හෙළ උරුමයේ කවූරුහරි එහම කිවවනම් අවුලක් නෑ. නැවත හමු නොවෙන බව දැන දැනම ඔබ එසේ ලියපු එක තමයි ගැටලුව වුනේ…පුළුවන් නම් සරලව පැහැදිලි කරලා දෙන්න.

Comments are closed.