…කෆ්කා වැනි කතුවරයෙකුට පූර්වගාමීන් නැති අතර ඔහු නිසා ඔහුගේ පූර්වගාමීන් බිහි විය. මේ පොත සදහා ද ලංකාවේ පූර්වගාමීන් නැත. නමුත් එවැනි අය අළුතින් බිහි විය හැක… (ඇසිඞ් වැස්ස)

ධනවාදී සමාජයක මිනිසා අත් විදින පරාරෝපණයෙන් නිදහස් විය හැක්කේ දැනුමෙන් නොව විශ්වාසයෙන් බව විශ්වාස කරන අප අඛණ්ඩව කරමින් සිටින්නේ විශ්වාසයෙන් වැඩ කිරීමයි. මිනිස් සබදතා අත්හිට වූ සමාජ අවකාශයක දේශපාලය ගැන ලියවෙන ඇසිඞ් වැස්ස පොත එම විශ්වාසය තවත් වැඩි කිරීම පිණිසය. 

ඇසිඞ් වැස්ස පොත එළිදැක්වීමේ සම්මන්ත‍්‍රණය

2014 සැප්තැම්බර් මස 10 වන දින සවස 4.00ට

කොළඹ නව රගහලේදී පැවැත්වේ.

ප‍්‍රධාන දේශනය පවත්වනේ දීප්ති කුමාර ගුණරත්න විසිනි.

a2

ඔබේ අදහස කියන්න...