ශ්‍රී ලංකාවේ අලුතින් ඇතිවී ඇති කොවිඩ් වෛරසය පැතිරීම වසංගත මට්ටමක් කරා පැමිණ ඇත. පසුගිය දින කිහිපය තුළ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය තුළ එන්නත්කරණය වෙනුවට රෝගය පැතිර යාමේ වේගය වැඩි වී ඇත. පිස්සන්ගේ උමතුභාවය අධික වීම සහ රාජ්‍යයේ එන්නත්කරණ වැඩසටහන අතර පරතරය වැඩි වෙමින් පවතියි.

             ආණ්ඩුවට දේශපාලනිකව පහර දීමට සුදුසුම අවස්ථාව මෙය යැයි ”බයිස්කෝප්කාර පිස්සන්” සිතීම නිසා රාජ්‍යය දැන් වසංගතය සම්බන්ධයෙන් Herd Immunity තැනට විස්ථාපනය වී ඇත. මෙහි අවසන් ඵලය වන්නේ, යුරෝපයේ සහ ඇමරිකාවේ මෙන් මැරෙන කෙනාට මැරෙන්නට ඉඩ දී ඉතිරි වන කෙනාට ඉතිරි වන්නට ඉඩ දීමයි. අතිවිශාල ජනගහණයක් දෛනික යැපුම් මාධ්‍ය රහිතව ජීවත් වන නිසා ආර්ථිකය වසා දැමීමේ මාර්ගයක් රාජ්‍යයට නැත. මාසයකට ලක්ෂ 5 ක් පමණ වැටුප් ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් හෝ මාසික වැටුප්ලාභී වෘත්තිකයන් කියන දේවල් රාජ්‍යය මේ මොහොතේ ගණන් ගන්නේ නැත. අප කලින් ද කී පරිදි සැබෑවට මුහුණ දී ‘සාමූහික ප්‍රතිශක්තිය’ ලබා ගත යුතු ය. එසේ බැරි අය සමාජයෙන් සහමුලින්ම විගාමික විය යුතු ය. ඉතුරු සියලුදෙනා කරන්නේ සමාජය බය කිරීම පමණි. රාජ්‍යයට මෙන්ම මේ කිසිවෙකුට වෛරසය නම් සැබෑව – real- ඉදිරිපිට කිසිදු විකල්පයක් ඉතිරි වී නැත. 

– සමබිම පක්ෂය – 

 

Why is herd immunity important?

 

Herd immunity occurs when a large portion of a community (the herd) becomes immune to a disease, making the spread of disease from person to person unlikely. As a result, the whole community becomes protected — not just those who are immune.

Often, a percentage of the population must be capable of getting a disease in order for it to spread. This is called a threshold proportion. If the proportion of the population that is immune to the disease is greater than this threshold, the spread of the disease will decline. This is known as the herd immunity threshold.

 

What percentage of a community needs to be immune in order to achieve herd immunity? It varies from disease to disease. The more contagious a disease is, the greater the proportion of the population that needs to be immune to the disease to stop its spread. For example, the measles is a highly contagious illness. It’s estimated that 94% of the population must be immune to interrupt the chain of transmission.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මචං ත්‍රිමාණ samabima සෙට් එක උඹලා මාක්ස්ටත් මාක්ස්වාදය උගන්නපු සෙට් එකක් විදියට සමාජ ඉස්සරහ පෙනී හිටින්න උත්සාහ කරාට ,උඹලා හරි scientific and updated පොරවල් කියල කිව්වට උඹලා කියන සමහර කරුණු ,කරුණු විදිහට වැරදියි .මොකද ඔය ලිපියෙ ඔයාලා කියනවා යුරෝපයේ පාලකයෝ තමන්ගේ රටවල්වල මිනිස්සු මැරෙනකල් අතෑරලා හිටියා කියලා. ඒක එහෙම නෑ .ඔයාලා ඒක ලංකාවේ අර්ථයෙන් ගන්ඩ එපා මොකද ඒ ගොල්ලෝ රාජ්‍ය කියන එක හදලා ස්ථාපිත කරල ඉවරයි .ඒ රාජ්‍යයන් ධනේශ්වරය් සහ ලිබරල් තමයි ඒ නිසාම සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධව සහ වෙනත් සියලු මිනිස්අ වශ්‍යතාවයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ආයතනන ස්ථාපිත කරලා තියෙනවා . සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්නේ සෞඛ්‍යය සම්බන්ධ ආයතන මිසක් යුද්ධ කරපු ආයතන නෙවෙයි . ඒ වගේම මේ රටවල්වල පුරවැසියා කියලා එකෙක් ඉන්නවා වගේම එයා දන්නවා එයා ගේ අයිතිවාසිකම් මොනවද කියලා .ඒ නිසා මේ රටවල් වල ආණ්ඩුවලට අයිතියක් නැහැ වගේම බැහැ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ හරින්න .ඒ නිසාම සෞඛ්‍ය සම්බන්ධ ආයතන වලට covid-19 පාලනය කරන්න අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා .ඒ නිසා ඒගොල්ලො වැක්සින් එකක් හැදුවා ,හඳුනාගන්න ආසාදිතයින් නිරෝධායන කළා ,එන්නත් කරන්න පටන් ගත්තා .ඒ වගේම රෝගය සම්බන්ධව අධ්‍යාපනයක් ලබා දුන්නා ඒ වගේම ඒකෙන් වැළකිලා ඉන්න අවශ්‍ය කරන උපාය උපක්‍රම මොනවද කියලත් දැනුවත් කළා .ඒ නිසා ගොඩක් යුරෝපයේ රටවල් වල රෝගය පැතිරීමේ අවදානම මේ වෙනකොට යම්තාක් දුරට අවම මට්ටමකට පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා වගේම එයාලගේ ආර්ථිකයත් යහපත් ආකාරයකට පවත්වාගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා .උඹලා මචං උඹලගෙ ලිපියේ කියන විදිහට යුරෝපයේ රටවල් තමුන්ගේ මිනිසුන්ට මැරෙන්න ඇරියේ නෑ . ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර උවමනයි නම් worldometer corona virus update ,search කරලා බලපං(බැසිල්වෙනුවෙන් දේශපාලනය කරන්න ගියාම ඔහොම අලකලංචි වෙනවා මචං ,සමාජෙට බොරුත් කියන්න වෙනවා වගේම scientific වෙන්නැතුව හැඟීම්බර වෙන්න වෙනවා.කමක් නැහැ ඒක උඹලගෙ ආතල් එක නේ,රස්සාව නේ .ඒ සම්බන්ධව මගේ නරක විවේචනයක් නැහැ.අනික උඹලා ඒක විවෘතවම නේ කරන්නේ හංගලා ත් නැහැනේ ) මට තේරෙන විදියට උඹලගෙ ඔය ලිපියේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ ජය වේවා මචං මහජන ඒකාරාශී වීම් මේ අවස්ථාවේ ඉතාමත් භයානකයි කියන එක .ඔව් මම ඒකට සියයට සීයක් එකඟයි .ඒ වගේම මම හිතන්නේ උද්ඝෝෂණය කරන වෘත්තීය සමිතිත් එකගයි තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා වෙනත් උපාය උපක්‍රම තෝරන්න, මහජන ඒකරාශිවීම අතහැරලා .ඒ වගේම මචං අමතක කරන්න හොඳ දෙයක් නෙවෙයි මිනිස්සු රස්සාවට යද්දි බස් වල, කෝච්චියෙ තෙරපි තෙරපි යන එකත් ඉතාමත් අවදානම් කියලා . මචං ඒකත් උඹලගෙ ලිපියෙන් මතු කරනවා නම් හොඳයි ! එහෙනම් ජය වේවා මචං !

    • මම ඉන්නේ ලන්ඩන් වල. බොරිස් ජොන්සන් ඇතුළු අය මුලින් හර්ඩ් ඉමියුනිටි එක ගෙන්න ඇරලා මිනිස්සු මැරෙනකන් හිටියා. පස්සේ තමයි වැඩේ වල එනකොට වෙනස් කලේ. ඒ දවස් වල එක eugenics වලට සමානයි කියල මම ලියපු එකක් කවුද එකෙක් කියවල ළ එක මට බැන්න . අපේ රට (බ්‍රිතාන්‍යය) එහෙම නැහැ කියල. හැබැයි හර්ඩ් ඉමියුනිටි එක ජ්හදන්න් පුළුවන් වක්සින් එකෙන් විතරයි, හදාගෙන ඒක හැදෙන්නේ නැහැ. මරෙනේව මිසක්.
      මේ තියෙන්නේ ඒ ලිපි.
      https://quantumchecks.blogspot.com/2020/03/survival-of-fittest-or-rule-of-jungle.html
      https://kolambagamaya.blogspot.com/2020/04/blog-post_83.html

  2. I m in polonnaruwa, but SAMABIMA guys totality confused about European countries and Nord American region !!
    the situation here completely deferent than you guys thinking, its seem SAMABIMA tries to justify RAJAPAKSA regime of course the reason is Basils-supporting behind…

Comments are closed.