දැන් සිංහල මිනිසුන් සියලුදෙනා කෙසේවෙතත් බහුතරයක් දෙනා පොරොන්දු වූ දේශයට අවතීර්ණ වී ඇත. ඒ වනාහි යහපාලන දේශයයි. අපි මොහොතකට මේ යහපාලන දේශය අමතක කර මීට පෙර බිහි වු පරිසමාප්ත සමාජයන්හි හටගත් විරුද්ධාභාසයන් සලකා බලමු. උදාහරණයකට 70-77 සමගි පෙරමුණ ආණ්ඩුව ගමු. ජනයාගෙන් බහුතර දෙනා සිතුවේ 70දී කවන්ධයට හිසක් සවි වූවා කියාය. එනම් සමාජවාදී උතුරුකුරුවයි. සෞභාග්‍යවත් සමාජවාදී සිහිනයයි. නමුත් 71 කැරැල්ලට අමතරව මේ සෞභාග්‍යමත් පාරාදීසය අවසන් වූයේ භාණ්ඩ හිගය, පන්ති භේදය, රැකියා විරහිතභාවය, අසහනය, ප්‍රජාතන්ත්‍ර විරෝධය රජ කරවමින්ය.

මෙම ලිපිය ඇතුළු තවත් ලිපි වැඩිදුරටත් කියවීමට 2015 සැප්තැම්බර් මස සමබිම පුවත්පත සමග නිකුත් වූ Missing විශේෂ අතිරේක පහතින් කියවන්න.

Missing Supplement (2015 September) by rightsnow

ඔබේ අදහස කියන්න...