පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නැවත ලංකාවට පැමිණීමට නියමිත බවට වන කතා බහක් කනින් කොනින් දැනගැනීමට තිබේ . මේ පිලිබදව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතාගෙන් අපකළ විමසුමකදී ඔහු කියා සිටියේ කුමාර් ගුණරත්නම්ට ලංකාවට පැමිණීමට ප්‍රධාන බාධාව එල්ල කර තිබෙන්නේ රජය බවයි .

පුබුදු ජයගොඩ මහතා ඒ පිලිබදව මෙන්ම රටේ වත්මන් දේශපාලන තත්වය පිලිබදව කරුණු ඉදිරිපත්කලේ අද විවර කාලීන කථාබහට සමග එක්වූ අවස්ථාවේදීය.

From Vivaraenews.com

http://www.vivaraenews.com/plugins/content/saudioplayer/niftyplayer.swf?file=http://www.vivaraenews.com/music/pubudu20140802.mp3&as=1

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. අවුරුද්ද 20…කියමු.
    අලුතින් ඉන්දියාවට යා කර හැදු මන්නාරමට එන දුම්රිය පාරේ දුම්රියක් එයි. ඔස්ට්‍රලියාවෙන් ඉන්දියාවට ගිය කුමාර් ගුණරත්නම් ලෙනින් පිටුවහළේ සිට පෙට්‍රොග්‍රාදයට ආවාක් මෙන් මන්නාරම හරහා දුම්රියෙන් කොළඹට එයි.
    දීප්ති කුමාර මල්මාලයක් රැගෙන එක සමාන නම් ඇති පක්ෂවල ආධාරයෙන් එකට වමේ විප්ලවය කල තමන්ගේ මෙන් එකම වාගේ වාසගමක් ඇති තම සටන් සගයා පිලි ගැනීමට බලා සිටි. නිර්මාල් රන්ජිත් සියට හයේ රතු පිත්තයක් අරගෙන දුම්රිය වේදිකාවේ හරියටම නවත්තන තැන හැර ඇදගෙන බල සිටින ගමන් දීප්ති කුමාරට විහිළුවක් කර සිනා සෙයි. සුමිත් චමින්ද පිත්තය කප්පන්නට කුමාර්ට කතුර දෙන්නට බලා සිටින ගමන් ඒ විහිළුවට සිනා වෙයි. වික්‍රමබාහු ඉලං කොඩියක් රැගෙන උතුරටත් එන්න යනුවෙන් පිකටින් බෝඩයක් උස්ස ගෙන බලා සිටි. පුබුදු ජයගොඩ හා චමීර කොස්වත්ත රතු බලකාය හසුරුවන අතරේ අජිත් කුමාරසිරි අලුත් තාලේ උපහාර ගීයක් පුහුනුවෙයි. ඕපාත මහත්තය අල්ලා ගත් ප්‍රති විප්ලවවාදී අනුර කුමාර හා ලාලු කාන්ත ගෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටින නිසා මෙතන නැත.
    තුෂාර දස්කොන් ත්‍රිමානය අප්ඩේට් කරන්න ෆොටෝ ගන්න ලෑස්ති වෙයි.
    “මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මගේ සිහිනෙනේ ම මුදන්න ලං නොවන්න. ලං නොවන්න …. ලං නොවන්න…”

  2. ලොන්තපෝල් ගොන් ගමයෝ ! උඔත් අපි වගේ හීන දැක්කට කමක් නෑහැ. එත් උඔ හීනෙන් ස්වයං වින්දනය විඳින හැටි අපිට වැඩක් නෑ බං.

  3. ගොනෝ දේවප්‍රිය , මේක හීනයක්. හැබැවට සිද්ධ වෙන්නැති දේවල් වලට තමා මිනිස්සු හීන කියන්නේ . තෝ වගේ පොල් උලමෙකුට මේක නොතේරුනාට මන් මොනවා කරන්නද. තෝ ස්වයං වින්දයන කියන්නේ මොකක්ද කියලවත් දන්නැති හිස් කෝම්බයක් . හීනෙන් කොහොමද යකෝ ස්වයන් වින්දනය කර ගන්නේ. බුරුවා.

Comments are closed.