බයි ද වේ…බොදු ජන පෙරමුණේ පෆෝමන්ස් එක ‘බෞද්ධ අන්තවාදයේ’ පරාජයක් ලෙස දකින (ඇත්තෙන්ම බෞද්ධන්ගේ පරාජයක් ලෙස දකින්න කැමති) අය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, එක්සත් සමාජවාදී පක්ෂයේ, නව සමසමාජ පක්ෂයේ, සමාජවාදී සමානාත්මතා පක්ෂයේ, ලිබරල් පක්ෂයේ සහ පෙරටුගාමී පක්ෂයේ පෆොමන්ස(ර්)ස් කියවන්නේ කෙසේද? බහු-ජාතික-බහු-ආගමික මතවාදයේ එක්ස්ට්‍රීමිස්ට්ලා ගේ පරාජයක් ද?

පහසුව සඳහා මෙන්න ෆැක්ට්ස් (ලබාගත් ඡන්ද):

බොදු ජන පෙරමුණ 20,377
පෙරටුගාමී සමාජවාදී පක්ෂය 7,349
එක්සත් සමාජවාදී පක්ෂය 1,895
නව සමසමාජ පක්ෂය 644
සමාජවාදී සමානාත්මතා පක්ෂය 321
ලිබරල් පක්ෂය 118
පෙරටුගාමී පක්ෂය 49

ඕල් එක්ස්ට්‍රිමිස්ට්ස් නෝන්ඩි (ෆ්‍රොම් බුඩිස්ට් එක්ස්ට්‍රිමිස්ට්ස් ටු බහු-ජාතික-බහු-ආගමික එක්ස්ට්‍රිමිස්ට්ස්) ඕකේ

By
Malinda Seneviratne

 

Our Answer

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. කහිනලින්ද ටත් දැන් යන එන මං නැහැනේ. කරන්න කෙනෙකුත් නැහැනේ. දුකට ලියන දේවල්. ගණන් ගන්න එපා.

Comments are closed.