01-   ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය යනු පක්ෂ නොව පාළු අම්බලම් වීම.

02-   මිනිසුන්ට ආර්ථික ප්‍රතිලාභ සහ තම සමාජ අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ අවකාශ විවර වීම නිසා දේශපාලනය තව දුරටත් තීරණාත්මක සාධකයක් නොවීම.

03-   මිනිසුන්ගේ ආශාව සංන්තෘප්ත වීම.

04-   කිසිවකු කියන දෙය තව කොනෙකු සාවධානව නොඇසීම

05-   දේශපාලනයට ඇති අධික තෙහෙට්ටුව

06-   දෙවියන් සහ බුදුන් ගැන තිබූ විශ්වාසය නැති වීම.

07-   මිථ්‍යා දෘෂ්ඨික ඇදහිලි වලට පුරුදු වීම. ( විවිධ කොඩිවිණ,අණ-විණ,මැතිරීම්,හදහන් බැලීම් වලට පුහුණු වීම.)

08-   විකාර නොකර දියුණු වෙන විධිහක් හොයා ගන්න යැයි ස්ත්‍රීන් විසින් පිරිමින්ට නියෝග කිරීම.

09-   අයිතිකරුවන් නැති විවිධ විශ්වාස වලින් සමාජය පාලනය වීම

10-   බිය-සිංහල සමාජයට බිය වීමට ඕනෑතරම් හේතු ඇත.

ඔබේ අදහස කියන්න...