මෙහි පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වසර 40 ක් පමණ දේශපාලනය තුළ පොළොනරුව දිස්ත්‍රිකයේ අප කළ ක්ෂේත්‍ර චාරිකාවක නිගමන සටහන්ය. මෙම අධ්‍යනය ගැන උවමනාවක් ඇති අය කොමෙන්ට් හරහා සංවාදයක් ගෙනියන්න! එවිට එයට අපට ද සහභාගි විය හැක. කෝ වැඩ වැඩ… කියා අසන අයට කියන්න වෙන්නේ මේවා වැඩ නෙමෙයි ද කියාය.

සංවාද සටහන: ජගත් පී පෙරේරා

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/05/Polonnaruwa-New.pdf” width=”690″ height=”600″]

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. එළ වැඩක් සහෝදරයා,
    මේවා මෙහෙම වෙන්න ඕන කියලා 1992-94 අතරදී අපි ඔය අලුත් ජෙප්පන්ට කිව්වා, උන්ට මෝඩ චූන් අපේ චූන් වෙලා විමලයා ගේ පාරේ ගියා. විමලයාගේ ඇත්ත-නැත්ත පොතේ තියෙන දේවල් මද්‍යම කාරක සභාවක කතා වුනා නං, ඒක මරනාදාර සමිතියකට වත් ගැලපෙන්නෙ නෑ, විමලයා මරනාදාර සමිතියක මාද්‍ය ලේකම්, අනිත් උන් ඒ ඒ පිලිවෙලට මරනාදාර සමිතියක නායක, සබාපති, ලේකං තනතුරුවලට වත් ගැලපෙන්නෙ නෑ.

    සහෝදරවරු මේ වැඩේ අතාරින්නේ නැතුව දිගටම කරගෙන යයි කියලා හිතනවා.

  2. atthatama sundara sathutak dennava!!!!skriya viplavavadie kriyakarie rata tula matu vemin thibeema pilibadava!mage upaharaya!!!!!

  3. මේ සාකච්චාවට සහබාගි වුනු එකම කාන්තාව කියනව ගොවිතැන ලාබදායක දෙයක් කියල.මම ලුණුගම්වෙහෙර වියාපාරයෙන් ගොවිතැන් කරන ගොවියෙක්.මේ ප්‍රදේශයේ වී කිලෝ එකක් ඕනෑම කාලයක පොළොන්නරුවට වඩා රුපියල් හතරක්,පහක් වැඩියෙන් තමිඉ මිලදී ගන්නෙ.එහෙම වෙලත් මේකේ ලාබයක් නැහැ.මෙහෙත් 80%ක් විතර ගොවියන්ට ලෑන් මාස්ටර් ට්‍රැකටර් තියෙනවා.හොඳම එක තමා කුබෝටා එක.උපරිම මිල ලක්ෂ පහට අඩුඉ.ඔය කියන විදියට ලක්ෂ 8 වෙන්නේ නැහ.ට්‍රැක්ටර් තියෙන ගොවින්ගේනුත් 80%ක් විතර මිලදී ගෙන තියෙන්නෙ ලක්ෂ එකහමාරක් දෙකක් අතර වටිනා සී ෆෙන් වර්ගයේ චීන ට්‍රැක්ටර්.මෙහේ හැම ගොවිගේදරකම එල් සී ඩී ,ටී වී තියෙනවා.අමතරව මෝටර් සඉකලයක් හෝ ත්‍රීරෝද රථයක් තියෙනවා.මේවා කුඹුරු කරලා ගන්න සල්ලි විතරක් නෙවේ.හමුදාවේ,ගර්මෙන්ට් වල,කොරියාවෙ ගිහිල්ල ගන්න මුදලුත් මේවට ඇතුලත්.ගොවියෝ පොහොසත් වෙලා තියෙන්නෙ ඒ විදියට

Comments are closed.