සංජීව පුෂ්පකුමාර ගේ ඉගිල්ලෙන මාළුවෝ ච්ත්‍රපටිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ. විශේෂයෙන්ම මෙම ච්ත්‍රපටිය තහනමි කිරීමට එරෙහිව හඩ නගන අය අතර වැඩියෙන්ම සිටින්නේ මෙම චිත්‍ර පටිය නොබැලූ අයයි. මේ ච්ත්‍ර පටිය සම්බන්ධයෙන් අපි දරන මතය තරමක් වෙනස්ය. බොහෝ අය මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් ගුණ දොස් විචාරණන්ට යයි. ආණ්ඩුවට එරෙහිව දොස් පවරන බොහෝ අය අන්ධයන් මෙන් තමන් නොබැලූ ච්ත්‍රපටියක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට දගලයි.

මේ බොහෝ අයට ඇත්තේ ච්ත්‍රපටිය ගැන ගැටලුවක් නොව. එම ච්ත්‍රපටිය තහනම් කිරීම ගැන ගැටලුවකි. මේ වගේ කාලයක ච්ත්‍රපටි වලට මීට වඩා වැඩි සාධාරණයක් අපේකෂා කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්,වාමාංශිකයන්, කළකරුවන්, බුද්ධිමතුන් ඇතුලු බොහෝ අය ප්‍රශ්ණයේ වල්ගයෙන් අල්ලා සොලවමින් සිටින බව පැහැදිලය. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ විග්‍රහය අපි පසුව ඉදිපත් කරන්නෙමු.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ සිනමා පටය රොටර්ඩෑම් සිනමා උළෙලේදී (Rotterdam) දුටු ලාංකික පෙක්ෂකයෝ පැවසුවේ මෙහි ඇත්තේ සාමාන්‍ය ලංකාවේ සිදුවන සිද්ධි දාමයක් බවයි.

    නොඑසේ නම් ලංකාවේ සිදුවන දේට වඩා සිනමා කරුවාට ඉදිරියෙන් සිතන්නට බැරිවූ සිනමා පටයක් ලෙසයි.
    මෙයට හරියටම ආරාධනාකර ඇත්තේ 112 දෙනෙකුට බවද ඒ අනුව හෙළිවිය.

    ඒ අතර සිටි විශේෂිතම පුද්ගලයන් දෙදෙනා වූයේ වරෙන්තුකාර ITN රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ හා BMICH හි ප්‍රධානී සුනිමල් ප්‍රනාන්දුය.

    සුනිමල්ට මල පැන්නේ තමාට අයිය කියන නිළියන් හතරපස්දෙනා අතර සිටින ගයේෂාව, සංජීව මේ චිත්‍රපටියේදී නිරුවත් කර තිබූ නිසාය.

    ඇත්තටම ‘ඉගිලෙන මාලුවෝ’ (Flying Fish) ලංකාවේ තහනම් වන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා නොව සෙක්ස් ප්‍රශ්නයක් නිසාය.

    මේ සෙක්ස් ප්‍රශ්නය තවත් බරපතල වූයේ ගයේෂා පෙරේරා, මර්වින් සිල්වාගේ සිට ලංකාවේ ඇමතිවරු බොහෝ දෙනෙකුගේ පෙම්වතිය වන නිසාය.

    මොවුන්ට ඇත්තේ තමන්ට විතරක් බලන්න තියෙන ගයේෂාගේ අරක රටේම කොල්ලෝ කුරුට්ටෝ දැක ගන්න එක ගැන පුංචි ඉරිසියාවකි.

    නැත්නම් ලිංගික ඉරිසියාවකි.

    ‘ඉගිලෙන මාලුවෝ’ (Flying Fish)ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වූයේ මේ ලිංගික ඉරිසියාව නිසාමය.

  2. හමුදාව ගැන ආණ්ඩුවේ පත්තර ගුවන් විදුලිය රුපවාහිනිය හා පෙනෙන්න පිට කසන යට පමණයි කතා කරන්න පුළුවන්. එතනට වැටෙන්නේ නැත්නම් කතා කරන්න බැහැ . මේ චිත්‍රපටියේ ගත යුත්තක් නැති වෙන්න පුළුවන්. නමුත් KGB කාරයෝ ටටික උදහස් වෙලා තවෙකෙක් උන්ගේ සීමාව ආක්‍රමණය කරාට.

  3. heluwen dangalana samalingika ashwadaya penwana . alimahane sanwasaye yedena hamuda andum andagath aya mewani de kirima chitra patawa demimen batahira sanwidana walin sammana ihalinma laba ganna puluwan

  4. සරෝජ් ජයසේකර , එතකොට මේවා පෙන්වන්නේ බටහිර සංවිධාන වලටද? ඔහෙලට ඇත්ත බලන්න අමාරුද? සමලිංගික ක්‍රියා හමුදාවේ වෙන්නේ නැත්ද? පුලුවන්නම් හමුදාවට බැඳිලා බලන්න කරුණාකරලා . හමුදාවේ කොල්ලොම තමා අපට කියන්නත්. අපට උන් ගැන දුකයි. උන් ගැන විතරක් නෙමේ පන්සල් වල අබිත්තියෝ ගැන , රගර් ෆූට්බෝල් ගහන ලොකු ඉස්කෝල වල පොඩි මල්ලිලා ගැන , පල්ලියේ සින්දු කියන ළමයි ගැන ඊටත් වඩා දුකයි. කවුරු හරි ඇත්ත කතා කරලා මේ සමාජයේ වෙන දුෂණ හෙළි කරන්න ඕනේ. ඒවා නැති කරන්න ඕනේ . මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේවා බටහිර රටවල සින්දු වෙන්නේ නැහැ කියල 1970-1980 ගණන් වල අවකල් ක්‍රියා දැන් දැන් එලි වෙලා ලොකු ලොකු එවුන් එංගලන්තේ , ඇමෙරිකාවේ හිරේ යනවා. ඇමෙරිකාවේ පල්ලියට මිලියන ගණක ගෙවන්න වෙලා දුෂණය කල දරුවන්ට (දැන් වැඩිහිටියෝ).

Comments are closed.