[dropcap color=”green”]90[/dropcap] දශකයේ මැද සිට මංගල සමරවීර මහතා ඉතාම දුෂ්ට අරමුණු සහිත පුද්ගලයන්ව තම නොසැලකිල්ල නිසා ඉදිරියට රැගෙන ආවේය.මේ වන විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශපාලනයටත් සමාජ වැඩ වලටත් වඩාත් කැත වැඩ කරන්නේ මේ පුද්ගලයන්ය.

උදාහරණයක් වශයෙන් මංගල ඉතාමත් බලවත්ව සිටි 2005 වසරේ දී ගල්කිස්ස හෝටලයට පැමිණි උප ඇමතිවරයෙකු ඔහුට අමතන ලද්දේ බුදු සර් කියාය. ඔහුම පසුව මංගල ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගිය පසු මංගලට අපහාස කරන ලද්දේ පොන්නයා කියාය.

ඉදිරියටත් මංගල ඉහත ආකාරයට නොසැලකිලිමත් ලෙස පුද්ගලයන්ව ඉදිරියට ගෙන එන්නේ නම් ඒ ගැන මිතුරු විවේචනයක් කිරීමට අප පසුබට වන්නේ නැත. අනාගත දේශපාලනයෙන් තක්කඩීන්ව ඉවත් කළ යුතුය.

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. රෝහන කුමාර යනු කවරෙක්ද? පරන මව්බිමෙ සෙවකයන් ගෙදර යැව්වේ කෙසෙද?යැයි මංගලගෙන් අහන්න

Comments are closed.